ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   Others (http://www.elakiri.com/forum/forumdisplay.php?f=41)
-   -   Elakiri මෝඩයන් (http://www.elakiri.com/forum/showthread.php?t=301944)

kkroxc 12-01-2009 03:09 PM

Elakiri මෝඩයන්
 
ලොග් වුනෙමි එලකිරි අසිරිය බලන්නට
හැම තැන පිරි ඡ්න්දය ගැන කතන්දර
එපා වුනෙමි එලකිරියම මේවා දැක
එලකිරියනේ උබලට කන්න දෙන්නේ මහින්දද

සරා ගැනයි රාජා ගැනයි කියන කතා
දැක්කම හිනා යයි මගේ පු.. ඉක්කා ගහා ගා
ගෙදරින් කා කා රට හැදුමට යන මේ ......ගේ පුතාලා
දන්නෙ අහවල් එකද උන් ගෑන කියන කතා

දැල්වුනු සිගරුට්‍ටුව මගෙ දෙතොලෙ රුවා
ලීව්වෙමි මේ කවි එලකිරිය පතා......

kkroxc 12-01-2009 03:12 PM

මාත් එක්ක තරහා වෙන්න එපා,,,තරහා වුනත් කරන්න දෙයක් නෑ;-)

amila_90210 12-01-2009 03:17 PM

අඩේ පට්ට සිරා කතාව..මුන් ට කන්න දෙනවා වගේ කෑ ගහන්නේ අපි මූට අප්පි අරූට කියල සමහරුන්ට ඡන්දෙත් නෑ

mldarshana 12-01-2009 03:19 PM

ඉහි ඉහි .... මරු :lol: :lol:

twisted 12-01-2009 03:21 PM

patta lol.

kkroxc 12-01-2009 03:22 PM

එල කිරි පොඩ්ක් හරි තේරන එවුන් ඉන්න එක ලොකු දෙයක්

kkr 12-01-2009 03:22 PM

Quote:

Originally Posted by kkroxc (Post 5995627)
ලොග් වුනෙමි එලකිරි අසිරිය බලන්නට
හැම තැන පිරි ඡ්න්දය ගැන කතන්දර
එපා වුනෙමි එලකිරියම මේවා දැක
එලකිරියනේ උබලට කන්න දෙන්නේ මහින්දද

සරා ගැනයි රාජා ගැනයි කියන කතා
දැක්කම හිනා යයි මගේ පු.. ඉක්කා ගහා ගා
ගෙදරින් කා කා රට හැදුමට යන මේ ......ගේ පුතාලා
දන්නෙ අහවල් එකද උන් ගෑන කියන කතා

දැල්වුනු සිගරුට්‍ටුව මගෙ දෙතොලෙ රුවා
ලීව්වෙමි මේ කවි එලකිරිය පතා......

elakiri kathawa bro. 100% hari.

blacktarzan 12-01-2009 03:23 PM

එළ කිරි කතාව දෙන්න තියෙන එක රිදෙන්නම දිලා තියෙනවා
:lol::lol: මම නම් තැනේ හැටියට තමයි ඇණේ ගහන්නේ :rofl:
යමු ඉදිරියටම
මට නම් ඡන්දේ තියෙනවා- මමමයි හම්බුකරගෙන කන්නේ හොදේ..:rofl:

eronfx 12-01-2009 03:24 PM

Sirawatama,math aye politic thread walata hota nodanda theeranaya kala, epa wela hitiye,

Ranhiru 12-01-2009 03:26 PM

Hahaha!!!! LMAO!!! This is so freaking funny machan!!!!!! Patta!!! :rofl: :rofl: :rofl:


All times are GMT +5.5. The time now is 08:47 PM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2020, Jelsoft Enterprises Ltd.

Page generated in 0.01136 seconds with 9 queries