View Single Post
(#8)
Old
MachoMan MachoMan is offline
Senior Member
MachoMan will become famous soon enough
 
Posts: 115
Join Date: Jul 2018
01-09-2020, 01:22 PM

Quote:
Originally Posted by ryandok View Post
ඕක වෙලා තියෙන්නේ එකම පක්ෂ දෙකක් අවුරුදු ගානක් තිස්සේ rotate වේවි ආවම මිනිස්සු බයයි නිතිය නියමවිදිහට ක්‍රියාත්මක කරලා සාදාරනය කරන්න. මොකද අද දෙන තීරණය මත ඊළඟට මේ ආණ්ඩුව ආවම උබට හරි උබේ පවුලේ අයට හරි කරදරයක් කරන්න හැකියාව තියෙනවා. එහෙම කරලත් වැරදි කාරයා දවසින් ඇප ලැබිලා එලියට එනවා. රටක ප්‍රතිරූපයට හානි කරන කතා කියල කිසිම ගේමක් නැතුව ඇප ලැබුන රාජිත ගේ සිද්දිය තියෙන සරලම උදාහරණයක්. පාස්කු සිද්දියට සම්බද අය තාම එළියේ. බැංකු කැඩුවා කැඩුවා කිව්වම තාම රටට වෙච්ච අලාබෙ ගන්න කෙනෙක් නෑ. ඊට කලින් ආණ්ඩු වල වැරදිත් කියන්න ඕනේ නෑනේ. ඒවා ගැන කතා කරන්න කෙනෙකුත් නෑ. තෙවන පක්ෂයකට JVP එක ගැනවත් කිසිම Positive හැගීමක් එන්නේ නෑ. මේ යන විදිහට කොහේ කොතනින් නවතීද කියන එක ප්‍රශ්නයක්. ගු ඇදපු උන් නම් ගේමක් නැතුව පැන ගනී නැව ගිලෙද්දී. හැම මිනිහටම එහෙම හැකියාවක් නෑනේ.
උබලා වගේ හිතන එවුන් එලකිරියේ තාම ඉන්න එක ගැන සතුටුයි...
මේ දෙපැත්ත බෙදිලා ගූ රස කර කර කන එවූන්ට ඔය තිත්ත ඇත්ත තේරෙද්දී කොච්චිය ගිහින් ඉවරයී....
Reply With Quote
 
Page generated in 0.00934 seconds with 9 queries