ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > ElaKiri Traveler > Travel Sri Lanka
Reload this Page අපි Knuckles ගියා 160 photos
Reply
 
Thread Tools
(#1)
Old
indula's Avatar
indula indula is offline
Senior Member
indula is a glorious beacon of lightindula is a glorious beacon of lightindula is a glorious beacon of lightindula is a glorious beacon of lightindula is a glorious beacon of lightindula is a glorious beacon of lightindula is a glorious beacon of lightindula is a glorious beacon of lightindula is a glorious beacon of lightindula is a glorious beacon of lightindula is a glorious beacon of light
 
Posts: 1,172
Join Date: Sep 2006
Location: PudukudiEruppu
Send a message via Yahoo to indula
Up අපි Knuckles ගියා 160 photos - 04-29-2011, 09:45 PM

Last week අපි Knuckles ගියා, හුන්නස්ගිරිය,ඩීන්ස්ටන් side එකෙන්
colombo වලින් පිටත් වුනේ උදේ පාන්දර 4.55 am
7.50 am වනවිට මහනුවරට ආවා
කියන්න අමතක උනා .මම පාවිච්චිකලේ Canon sx10is Digital camera එකක්.
(20x optical zoom +5x Digital zoom )
Photo 1400 ක් විතර ගත්තා.තොරාගත් 160 ක් තමයි මෙතන තියෙන්නේ
ORIGINAL PHOTO Size 3248 x 2048 pix




Camera එකක් ගන්න කෙනෙකුට වැදගත් වෙයි කියලා හිතුවා

Last edited by indula; 04-30-2011 at 01:03 PM.
Reply With Quote
(#2)
Old
indula's Avatar
indula indula is offline
Senior Member
indula is a glorious beacon of lightindula is a glorious beacon of lightindula is a glorious beacon of lightindula is a glorious beacon of lightindula is a glorious beacon of lightindula is a glorious beacon of lightindula is a glorious beacon of lightindula is a glorious beacon of lightindula is a glorious beacon of lightindula is a glorious beacon of lightindula is a glorious beacon of light
 
Posts: 1,172
Join Date: Sep 2006
Location: PudukudiEruppu
Send a message via Yahoo to indula
04-29-2011, 11:03 PM

පලතුරු ගන්න නැවත්තුවා


කොහේ ගියත් e-mail chk කරන්න එපැයි




8.35am උඩුදුම්බරදි අපිට උවමනා බඩු ටික ගත්තා(එලවලු,හාල්,.....)





අලුතින් carpet කරනවා


පහුගිය දවස් වල නාය ගිය තැනක්




10.20 am හුන්නස්ගිරිය කිට්ටුවදි(නුවර මහියන්ගන ප්රධාන මාර්ගයෙන්)
Left side එකට අතුරු පාරක් තියෙනවා.ලුල්වත්ත ට




Last edited by indula; 04-30-2011 at 01:04 PM.
Reply With Quote
(#3)
Old
indula's Avatar
indula indula is offline
Senior Member
indula is a glorious beacon of lightindula is a glorious beacon of lightindula is a glorious beacon of lightindula is a glorious beacon of lightindula is a glorious beacon of lightindula is a glorious beacon of lightindula is a glorious beacon of lightindula is a glorious beacon of lightindula is a glorious beacon of lightindula is a glorious beacon of lightindula is a glorious beacon of light
 
Posts: 1,172
Join Date: Sep 2006
Location: PudukudiEruppu
Send a message via Yahoo to indula
04-29-2011, 11:08 PM

ඇතින් පේන්නේ හුන්නස්ගිරිය නගරය(කන්දක් උඩ බුදු පිලිමයක් තියෙන්නේ








පොඩි set එකක් cricket ගහනවා.ඉස්කොලෙ නිවාඩුනේ


මෙන්න එලුවො....




11.08 am අපි නවාතැන් ගන්න තැන
***මෙ වන විට අපි නකල්ස්,ඩීන්ස්ටන් information center එක පහුකරගෙන අවිත්
(පුන්ච් ලොකාන්තයට යන්නෙ එතනින්-අපසු යනගමන් තමයි එතනට යන්නෙ.
එ නිසා එ photo එ වෙලවෙදිම දාන්නම්)









------P A N O R A M A 360 -----------------
















Last edited by indula; 04-30-2011 at 01:05 PM.
Reply With Quote
(#4)
Old
indula's Avatar
indula indula is offline
Senior Member
indula is a glorious beacon of lightindula is a glorious beacon of lightindula is a glorious beacon of lightindula is a glorious beacon of lightindula is a glorious beacon of lightindula is a glorious beacon of lightindula is a glorious beacon of lightindula is a glorious beacon of lightindula is a glorious beacon of lightindula is a glorious beacon of lightindula is a glorious beacon of light
 
Posts: 1,172
Join Date: Sep 2006
Location: PudukudiEruppu
Send a message via Yahoo to indula
04-29-2011, 11:11 PM

අමුතු වර්ගයෙ කක්කුට්ටෙක්,වතුර පාරක් ලග පාතකවත් නැ.
කන්දක් උඩ තමයි හිටියේ


සිරිසේන අයියා තමයි උයා පිහා දෙන්නෙ.
මෙතන බලාකියා ගන්නෙත් මෙයාම තමයි,ආයි කියන්න දෙයක් නැ.
නියම හිතහොද මනුස්සයා.


1.50 pm දවල්ට කාලා අපි මී මුරේ පැත්තට යන්න පිටත් උනා.සිරිසේන අයියා තමයි මග පෙන්නන්නා


Corbett's Gap
2.15 pm මෙතන ප්රසිද්ධ view point එකක්. "Corbet's View"






road




2.50pm view point එකේ සිට 10 km විතර මී මුරේ පැත්තට අපි ගියා.
එ අතර මග වැදගත් තැනක් තියෙනවා.සූරිය අරන film එකෙ එක location එකක්.
ඉරෙන් හදෙන් song එකෙදි පෙන්වන පුස් වැල.(පුන්චි හාමුදුරුවො ඔන්චිලි පදින්නේ




මෙතන නාන්න කියාපු තැනක්..ඉතින් කොහොමද නොනා යන්නෙ.
අපි ගියා නාන්න. අහල පහල photo ටිකක් ගත්තා.




මෙ ගහ සම්පුර්නයෙන් තියෙන්නෙ මෙ ගල උඩයි.වටෙට මුල් ගිහින් පොලව හොයගෙන


4 pm නාන්න ගත්තම වෙලාව යනව දැනෙන්නෙ නැ. හවස 4 ත් උනා.
හතර වටින් කලු කලා,ලොකු වැස්සක පෙරනිමිති පහල උනා.
මී මුරෙ යන එක අවදානම්.තව දෙයක් අපිට එන අතරමගදි එක වාහනයක්වත් හමු උනෙ නැ


හිතෙ හැතියට නාගත්ත නිසා අපහු නාවාතැනට එන්න පිටත් උනා


4.15 pm දැන් නම් හොදටම වැස්ස.එක් පැත්තකට අව්ව.දෙදුනු හැම තැනම.
එක දෙදුන්නක් පහු කරලා අනික් වන්ගුවෙන් හැරුනම තව දෙදුන්නක්.
පාරත් හොද තත්වයක නැ.වතුර ගලන්නෙ පාර දිගේ








Last edited by indula; 04-30-2011 at 01:19 PM.
Reply With Quote
(#5)
Old
indula's Avatar
indula indula is offline
Senior Member
indula is a glorious beacon of lightindula is a glorious beacon of lightindula is a glorious beacon of lightindula is a glorious beacon of lightindula is a glorious beacon of lightindula is a glorious beacon of lightindula is a glorious beacon of lightindula is a glorious beacon of lightindula is a glorious beacon of lightindula is a glorious beacon of lightindula is a glorious beacon of light
 
Posts: 1,172
Join Date: Sep 2006
Location: PudukudiEruppu
Send a message via Yahoo to indula
04-29-2011, 11:12 PM

මෙන්න එකපාරටම van එක නැවතුනා.
switch ON කලාට current එන්නෙ නැ.
රියදුරු මල්ලි දන්නෙ van එකෙ engine එක තියෙන තැන විතරයි.
අපේ වෙලාවට mobile phone වලට signal තිබ්බා.දන්න අයට කථා කලා.
කිව්ව දෙවල් ඔක්කොම කලා.වෙනසක් නැ..


4.50 pm වැස්ස අඩු උනා.මම අපහු අපි පහු කරපු area එකෙ photo ගත්තා.






Battery වයර් short වෙලා," + "වයර් එක කඩතොලු වෙලා.
එත කොට Rely switch එකකින් current එක auto cut off වෙනවා .van එකේ safety එකට.
එකත් හදාගෙන අපහු අවා. 6.15 pm ට

---------------------------------------------------------
මෙ හුනා..කොච්චර ඇතිද....? 12 cm වලට වැඩි


එච්චරම ලොකු සීතලක් තිබ්බෙ නැ. Barbeque එකක් දැම්මා


5.40 am පහුවදා උදේ .පුදුමාකාර ලස්සනක් තිබ්බෙ.






6.25 am ඇබුල් පේර




හිරු උදාව photo අරගෙන එද්දි එලියෙ දලා තිබ්බ light එක වටෙ සමනලයො,තව කෘමීන් හිටියා


















Last edited by indula; 04-30-2011 at 01:11 PM.
Reply With Quote
(#6)
Old
coolshano's Avatar
coolshano coolshano is offline
Senior Member
coolshano is a glorious beacon of lightcoolshano is a glorious beacon of lightcoolshano is a glorious beacon of lightcoolshano is a glorious beacon of lightcoolshano is a glorious beacon of lightcoolshano is a glorious beacon of lightcoolshano is a glorious beacon of lightcoolshano is a glorious beacon of lightcoolshano is a glorious beacon of lightcoolshano is a glorious beacon of lightcoolshano is a glorious beacon of light
 
Posts: 16,170
Join Date: Sep 2007
Location: N/A
Send a message via MSN to coolshano Send a message via Yahoo to coolshano Send a message via Skype™ to coolshano
04-29-2011, 11:15 PM

wooooooooooow mamath trip eke giya wage danenne..,, soo awesome...
Reply With Quote
(#7)
Old
indula's Avatar
indula indula is offline
Senior Member
indula is a glorious beacon of lightindula is a glorious beacon of lightindula is a glorious beacon of lightindula is a glorious beacon of lightindula is a glorious beacon of lightindula is a glorious beacon of lightindula is a glorious beacon of lightindula is a glorious beacon of lightindula is a glorious beacon of lightindula is a glorious beacon of lightindula is a glorious beacon of light
 
Posts: 1,172
Join Date: Sep 2006
Location: PudukudiEruppu
Send a message via Yahoo to indula
04-29-2011, 11:15 PM

7.00 am උදේ තේ එක බීලා වටපිටාවෙ සුන්දරත්වය බලන්න අපේ නවාතැන තිබෙන පාරදිගෙ පහලට අවිදගෙන ගියා.




මේ යලුවන්ගෙන් නම් බේරිල්ලක් නැ.






clinic එකක්


අනුන්ගෙ වත්තක් උනත් ඇතුලු උනා


ගෙට්ටු කනුවෙ හිටියෙ මෙන්න මෙ කටුස්සා.එ නිසා එයගෙන් අවසර ගත්තා


මෙ තවත් Guest house එකක්




20x optical zoom shot වතු බන්ගලාවක්


පහල image එකේ බලන්න.කන්දෙ ඊතලයකින් mark කරලා ඇති. zoom කරලා ගත්තේ.වතු බන්ගලාවක් ලු





මෙතන නාන තැනක්.කුඩැල්ලගෙන් බෙරිලා කොහොම නානවද මන්දා





8.55 am උදෙට කාලා අපි ඔක්කොමලා පිටත් උනා පාරෙන් අනික් පැත්තේ තියෙන කන්ද නගින්න.
අපේ නවාතැනට 200m විතර පහලින් වතුර පාරක්(පොඩි ඇලක්) තියෙනවා.
එ වතුර පාර දිගේ උඩහට 1km විතර නගින්න පුලුවන් වෙයි කියලා සිරිසේන අයියා කිව්වා.


පලතුරු කපාගෙන,ලුනු ගම්මිරිස්,මිරිස් කුඩු එහෙම දගෙන,පිටත් උනා















9.30 am ගල් හොදටම ලිස්සනවා.එක තැනක නැතුනොත් කුඩැල්ලො එල්ලෙනවා.එ නිසා නොනැවති යනවනම් ලෙසි




වතුර පාර දිගේ උඩහට කන්ද නගිනකොට ඉතා කනගටුදායක දෙයක් දැක්කා.ගස් කපලා දාලා හැම තැනකම.









ගස් කැපුව උන්ගේ හත්මුතු පරම්පරවටම බැන බැන අපි තවත් උඩහට ගියා




Last edited by indula; 04-30-2011 at 01:13 PM.
Reply With Quote
(#8)
Old
indula's Avatar
indula indula is offline
Senior Member
indula is a glorious beacon of lightindula is a glorious beacon of lightindula is a glorious beacon of lightindula is a glorious beacon of lightindula is a glorious beacon of lightindula is a glorious beacon of lightindula is a glorious beacon of lightindula is a glorious beacon of lightindula is a glorious beacon of lightindula is a glorious beacon of lightindula is a glorious beacon of light
 
Posts: 1,172
Join Date: Sep 2006
Location: PudukudiEruppu
Send a message via Yahoo to indula
04-29-2011, 11:17 PM

9.50 am හරිම පුදුමාකාර.අදුරු,ගුප්ත තැනකට අවා,
එක් පසකින් දිය ඇල්ලක්,
අනික් පසින් ලොකු ගල් ගුහාවක්.
එ දෙකටම මැද්දෙන් අර දිය ඇල්ලේ පාමුල සැදෙන pool එකක්....
මීවන ගස් වටෙට.
මහා රුස්ස ගස්වල කොල අතරින් අහස යන්තමට පේනවා.
රැහැයියන්ගෙ සද්දෙයි,දිය ඇල්ලෙ සද්දෙයි විතරමයි




ගල් ගුහාවෙ සිට බලකොට පෙනෙන view එක







කාල ඉතිරි වෙච්ච කකුලක්(කකුලුවෙකුගේ හො ගොනුස්සෙකුගේ)



10.23 am එතනින් අපි කන්ද නගින එක නවත්වලා අපහු හරස් අතට ගමන් කලා.
දුරින් ගස් කපපු තැනක් සහ Tractor ගිය පාරක් දැක්කා.
එ කියන්න කන්ද පහලට පාරක් තියෙනවා කියන එකනේ.







කොහොමද ගහේ size එක...


එ වත්ත දිගේ එද්දි අපිට කෙනෙක් හම්බ උනා.එතකොටයි විස්තරෙ දැනගත්තේ.
මෙව්වා ආන්ඩුවෙ ඉඩම්.74 වතු පවරගත්තාට පස්සෙ මෙව්වාවල නඩත්තුව නැවතිලා.
තිබ්බ Tea factory එක දැන් දිරාපත් වෙලා.එ කලේ මෙ වත්ත 400ක් විතර ඉදලා,
දැන් 40 කටත් අඩු කොටසක් ඉන්නේ.
තව විස්තර ගොඩක් දැන කියා ගත්තා.කොහොම ජිවත් වෙනවද කියලත් හිතෙනවා.


කවදාවත් දැකලා නැති Tractor එකක් තිබ්බා.
එකේ Front wheel එකත් Rear wheel එක size .
Front wheel එක හැරවෙන්නෙ Hydraulics system එකකින්...


10.50 am ඔන්න පටන් ගත්ත තැනට අවා.


පේනවා නේද , අපේ අයියලා කරල තියෙන දෙවල්...


අපහු එතනින් පහලට ගියා.මෙන්න නියම නාන්න තෙනක්.



11.40 am ඔන්න කට්ටිය නාන්න ගත්තා. ටිකකින් කවුදො අපේ කෙනෙක් කැගැහුවා.
බලනකොට දිය කුඩැල්ලො...දිය නයි වතුරේ පිනනවා වගෙම උනුත් පොකුරු පිටින් වතුරේ...
කට්ටිය කොහොම ගොඩට ආවද මන්දා.





කුඩැල්ලෙක් නෙලුම් කොලේ දිගේ ගමනක් යනවා




කොවිලක්


ගමේ ලමයි




12.05 pm Private Bus 2ක් වැඩ.මේ ඉන් එකක්


Last edited by indula; 04-30-2011 at 01:16 PM.
Reply With Quote
(#9)
Old
indula's Avatar
indula indula is offline
Senior Member
indula is a glorious beacon of lightindula is a glorious beacon of lightindula is a glorious beacon of lightindula is a glorious beacon of lightindula is a glorious beacon of lightindula is a glorious beacon of lightindula is a glorious beacon of lightindula is a glorious beacon of lightindula is a glorious beacon of lightindula is a glorious beacon of lightindula is a glorious beacon of light
 
Posts: 1,172
Join Date: Sep 2006
Location: PudukudiEruppu
Send a message via Yahoo to indula
Up 04-29-2011, 11:18 PM


------------------------------------------------------------------------------------------
නවාතැනට ගිහින් දවල්ට කාලා.ඔක්කොම බඩු pack කරගෙන ඔන්න අපි පිටත් උනා ගෙදර එන්න...
.එන ගමන් අපි ගියා Mini Worlds End බලන්න..
Deanstone office එකෙන් ticket ගන්න ඔනෙ
2.52 pm






















3.24 pm ඔය පෙනෙන්නේ හසලක පැත්ත,කන්දෙන් එහාපැත්ත 18 වන්ගුව .ඉටත් ඇතින් මහියන්ගනය




මහියන්ගනය සොරබොර වැව


Knuckles පැත්ත

ZOOM POWER



4.15 pm අපහු Deanstone office එක ලගට



---------------------ගෙදර එන්න පිටත් උනා-------------------------




-------------P A N O R A M A 360 ------------------

Last edited by indula; 04-30-2011 at 01:17 PM.
Reply With Quote
(#10)
Old
tigooo's Avatar
tigooo tigooo is offline
Senior Member
tigooo is a glorious beacon of lighttigooo is a glorious beacon of lighttigooo is a glorious beacon of lighttigooo is a glorious beacon of lighttigooo is a glorious beacon of lighttigooo is a glorious beacon of lighttigooo is a glorious beacon of lighttigooo is a glorious beacon of lighttigooo is a glorious beacon of lighttigooo is a glorious beacon of lighttigooo is a glorious beacon of light
 
Posts: 7,605
Join Date: Oct 2009
Location: Mount Lavinia
04-29-2011, 11:24 PM

patta patta anith tekath ekmanata dapan
Reply With Quote
Reply

Bookmarks

Tags
canon, canon is the best, travel sri lanka

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04296 seconds with 9 queries