ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Business & Marketing > eMoney (Internet Marketing & Business)
Reload this Page Ads Click සල්ලි හොයන්න නියම Site එකක්, මාත් සල්ලි හොයන#
Reply
 
Thread Tools
(#1)
Old
Zepa85 Zepa85 is offline
Senior Member
Zepa85 can only hope to improve
 
Posts: 172
Join Date: Dec 2013
Location: Colombo
Up Ads Click සල්ලි හොයන්න නියම Site එකක්, මාත් සල්ලි හොයන# - 01-21-2020, 12:00 PM

Ads Click කරලා සල්ලි හොයන්න නියම PTC Website එකක්...

මේ ලිපිය අන්තිම වෙනකන් බලලාම තීරනය කරන්න කරනවද නැද්ද කියලා..අයර්ලන්ත වෙබ්සයිට් එකක් වන මේ සයිට් එකෙන් ඇඩ්ස් ක්ලික් කරලා හොද ගානක් ඇත්තටම හොයා ගන්න පුලුවන්. බොරු සයිට් එකක් නම් නෙමේ. ලංකාවේ ගොඩක් අය දැන් කරනවා. මටත් සල්ලි ලැබුනා මේ සයිට් එකෙන්.



www.Star-clicks.com

ගොඩක් PTC සයිට් කරන අයගේ ලිපිනය , දුරකථන අංක නෑනෙ. ඒත් මේ සයිට් එක එහෙම නෑ. ඔවුන්ගේ ලිපිනය, දුරකථන අංකය පවා සදහන් කරලා තියනවා.



දවසකට ඇඩ්ස් 10 - 200 ත් අතර ගනනක් ලැබෙනවා. ඇඩ් ක්ලික් එකකට $ 0.01 - $ 0.02 ලැබෙනවා. වෙන සයිට් වගේ ඇඩ් එකක් ක්ලික් කරලා ඒක තප්පර 30 වගේ බලන් ඉන්න ඔනේ නෑ මේ සයිට් එකේ. ඇඩ් එක ලෝඩ් උනාම ඇති.


Ads


Payment Proof




මේ සයිට් එකේ Membership type 3 ක් තියනවා SILVER Free එකට වඩා $ 19.95 ක් ගෙවලා GOLD එකට ගියත් පාඩු නෑ. මාස 2 ක් යන්න කලින් $ 50 ක්ම හොයාගන්න පුලුවන් නිසා. සල්ලි හොයන්නත් ආයෝජනය කරන්න ඕනා නිකන්ම ලැබෙනකන් ඉන්නෙ නැතුව. අපි උපයපු සල්ලි Bank Transfer / Paypal / Bitcoin / Western Union මගින් ගන්න පුලුවන්.




තව Referral Friends මගින් හා ඔබේ Blog/Website එකක මේ PTC සයිට් එකේ ඇඩ්ස් දාගත්තොත් තව තවත් ආදායම වැඩි කර ගන්න පුලුවන්.

මෙච්චරයි ඉතින් මට කියන්න තියන්නෙ. ඔයාලා කැමතිනම් Sign Up හරහා Publisher කෙනෙක් විදිහට මේ සයිට් එකේ Register වෙලා ඔබේ තොරතුරු ලබා දී ලැබෙන Activation email එකෙන් Account Activate කරගෙන දිනපතා Ads ක්ලික් කරමින් සල්ලි හොයන්න පටන් ගන්න. ස්තුතියි !


Sign UP

Sign Up




Sign Up




Sign Up

Last edited by Zepa85; 01-21-2020 at 01:11 PM.
Reply With Quote
(#2)
Old
basitha22 basitha22 is offline
Member
basitha22 will become famous soon enough
 
Posts: 66
Join Date: Sep 2009
01-21-2020, 12:43 PM

machan kohomada ape money withdraw karanne
Reply With Quote
(#3)
Old
Max_Knight's Avatar
Max_Knight Max_Knight is offline
Senior Member
Max_Knight is a name known to allMax_Knight is a name known to allMax_Knight is a name known to allMax_Knight is a name known to allMax_Knight is a name known to allMax_Knight is a name known to allMax_Knight is a name known to allMax_Knight is a name known to allMax_Knight is a name known to allMax_Knight is a name known to allMax_Knight is a name known to all
 
Posts: 2,707
Join Date: Sep 2018
Location: Will See
01-21-2020, 12:46 PM

Owa karala wadak na bn
Reply With Quote
(#4)
Old
Zepa85 Zepa85 is offline
Senior Member
Zepa85 can only hope to improve
 
Posts: 172
Join Date: Dec 2013
Location: Colombo
01-21-2020, 01:04 PM

Quote:
Originally Posted by basitha22 View Post
machan kohomada ape money withdraw karanne
උපයපු සල්ලි Bank Transfer / Paypal / Bitcoin / Western Union මගින් ගන්න පුලුවන්
Reply With Quote
(#5)
Old
Hachiko15 Hachiko15 is offline
Senior Member
Hachiko15 has a spectacular aura aboutHachiko15 has a spectacular aura aboutHachiko15 has a spectacular aura aboutHachiko15 has a spectacular aura about
 
Posts: 334
Join Date: Jul 2018
01-21-2020, 01:33 PM

machan tharahawenna epa ehuwata, ara withdraw karpu $85 apu lankwe bank transaction details eka pennapn date ekai, ita passe reg wennam ube link eknma mokada dnanwada oka Inspect Element eken edit krnnath puluwan kollo
Reply With Quote
(#6)
Old
Zepa85 Zepa85 is offline
Senior Member
Zepa85 can only hope to improve
 
Posts: 172
Join Date: Dec 2013
Location: Colombo
Up 01-23-2020, 11:06 AM

Quote:
Originally Posted by Hachiko15 View Post
machan tharahawenna epa ehuwata, ara withdraw karpu $85 apu lankwe bank transaction details eka pennapn date ekai, ita passe reg wennam ube link eknma mokada dnanwada oka Inspect Element eken edit krnnath puluwan kollo


machan 85 $ mage ekak neme. Payment proof page ekata gihin eke inna ona kenekta msg ekak dala details ganna puluwan.
Reply With Quote
(#7)
Old
laka007's Avatar
laka007 laka007 is offline
Senior Member
laka007 is just really nicelaka007 is just really nicelaka007 is just really nicelaka007 is just really nicelaka007 is just really nicelaka007 is just really nicelaka007 is just really nicelaka007 is just really nicelaka007 is just really nicelaka007 is just really nice
 
Posts: 4,382
Join Date: Oct 2008
Location: ගමින් ගමට
01-23-2020, 11:10 AM

2017n passe payment naa nedha?
balala karapan, oka gaena thiyana comment echchara hodha nae
Reply With Quote
(#8)
Old
nipuna12's Avatar
nipuna12 nipuna12 is offline
Senior Member
nipuna12 is on a distinguished road
 
Posts: 150
Join Date: May 2007
Location: Gampaha
01-23-2020, 12:00 PM

Math oka karanwa. Gold eka gattama masen expired wenawa. Auto payout option eka available kiyanwa silver ayata 20$ wadi nam auto paya out ganna puluwan kiyanwa man kelinma danam email ekak. Un ekata hariya direct answer ekak denne ne help eka balanna kiyanwa. help eka baluwa ona widiyata configure karalath tiyenne. Man eka nisa dan wadiya karanne ne aprade gold eka ta upgrade karapu salli
Reply With Quote
(#9)
Old
Voltage's Avatar
Voltage Voltage is offline
Senior Member
Voltage is a splendid one to beholdVoltage is a splendid one to beholdVoltage is a splendid one to beholdVoltage is a splendid one to beholdVoltage is a splendid one to beholdVoltage is a splendid one to beholdVoltage is a splendid one to beholdVoltage is a splendid one to beholdVoltage is a splendid one to beholdVoltage is a splendid one to beholdVoltage is a splendid one to behold
 
Posts: 15,376
Join Date: Feb 2012
01-23-2020, 12:00 PM

Quote:
ගොඩක් PTC සයිට් කරන අයගේ ලිපිනය , දුරකථන අංක නෑනෙ. ඒත් මේ සයිට් එක එහෙම නෑ. ඔවුන්ගේ ලිපිනය, දුරකථන අංකය පවා සදහන් කරලා තියනවා.
නියමයි පුතා.. ඕං නමෝ නාරායානාය නමාහ් ඔයාට හොද ආනාගතයක් තියෙනවා කියල මට කියන්න පුලුවන්

Quote:
දවසකට ඇඩ්ස් 10 - 200 ත් අතර ගනනක් ලැබෙනවා. ඇඩ් ක්ලික් එකකට $ 0.01 - $ 0.02 ලැබෙනවා

මේ ටික උනත් ඇති තේරුම් ගන්නවානම් ඉතින්.. ඔය උබම කියල තියන ටික හොදට ආයෙ ආය කියවපන්

Last edited by Voltage; 01-23-2020 at 12:06 PM.
Reply With Quote
(#10)
Old
EK_SheSH's Avatar
EK_SheSH EK_SheSH is offline
Senior Member
EK_SheSH is a glorious beacon of lightEK_SheSH is a glorious beacon of lightEK_SheSH is a glorious beacon of lightEK_SheSH is a glorious beacon of lightEK_SheSH is a glorious beacon of lightEK_SheSH is a glorious beacon of lightEK_SheSH is a glorious beacon of lightEK_SheSH is a glorious beacon of lightEK_SheSH is a glorious beacon of lightEK_SheSH is a glorious beacon of lightEK_SheSH is a glorious beacon of light
 
Posts: 2,303
Join Date: Oct 2013
Location: Colombo
01-23-2020, 12:17 PM

Quote:
Originally Posted by Voltage View Post
නියමයි පුතා.. ඕං නමෝ නාරායානාය නමාහ් ඔයාට හොද ආනාගතයක් තියෙනවා කියල මට කියන්න පුලුවන්




මේ ටික උනත් ඇති තේරුම් ගන්නවානම් ඉතින්.. ඔය උබම කියල තියන ටික හොදට ආයෙ ආය කියවපන්
Dead
Reply With Quote
Reply

Bookmarks

Tags
hora goo goda, ref link ponnaya

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06251 seconds with 11 queries