ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ආරක්‍ෂාව ඉවත&
Reply
 
Thread Tools
(#1)
Old
Dilwaale's Avatar
Dilwaale Dilwaale is offline
Senior Member
Dilwaale is a glorious beacon of lightDilwaale is a glorious beacon of lightDilwaale is a glorious beacon of lightDilwaale is a glorious beacon of lightDilwaale is a glorious beacon of lightDilwaale is a glorious beacon of lightDilwaale is a glorious beacon of lightDilwaale is a glorious beacon of lightDilwaale is a glorious beacon of lightDilwaale is a glorious beacon of lightDilwaale is a glorious beacon of light
 
Posts: 7,535
Join Date: Dec 2014
මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ආරක්‍ෂාව ඉවත& - 07-20-2015, 08:03 PM

මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ආරක්‍ෂාව ඉවත් කරන ලෙස
ඉල්ලා සිටින අය සතුව ඔහු මරා දැමීමේ සැලැස්මක් තිබෙනවා
- ජානිපෙ චෝදනා කරයි

මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට සපයා ඇති ආරක්‍ෂාව ඉවත් කරන ලෙස ඉල්ලා සිටින රතු අලි පැටව් සහ කොළ අලියන් සතුව ඔහු මරා දැමීමේ සැලැස්මක් ඇතැයි ජාතික නිදහස් පෙරමුණ පවසයි.
අද(20) මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව අදහස් දක්වමින් ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රචාරක ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා මෙසේ පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මොහොමඩ් මුසම්මිල් මහතා මෙසේද පැවසීය.
‘‘එක්සත් ජාතික පක්‍ෂයේ කොළ අලියාගේ උවමනාවට ජනතා විමුක්ති පෙරමුණේ රතු අලි පැටව් පැමිණිල්ල දාලා තියෙනවා මානව හිමිකම් කොමිසමට. ඉතිරි වෙලා සිටින කොටි ත‍්‍රස්තවාදීන්ගේ සහ කොටි හිතවාදී දෙස් විදෙස් බලවේගවල මරණ තර්ජනයට ලක්ව සිටින ප‍්‍රධානතම පුද්ගලයා තමයි මහින්ද රාජපක්‍ෂ මැතිතුමා. එතුමාට විශාල ජීවිත අවදානමක් තිබෙනවා.
මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට ආරක්‍ෂාව සපයලා තියෙන්නේ දේශපාලන හේතු මත නොවෙයි, බුද්ධි අංශ මගින් එතුමාට එල්ල වී තිබෙන ජීවිත තර්ජන පිළිබඳව වාර්තා ඇති නිසයි. අනෙක් පැත්තෙන් පාර්ලිමේන්තු පනතකින් හිටපු ජනාධිපතිවරයකු ලෙස එතුමාට නීත්‍යනුකූලව ආරක්‍ෂාවක් සැපයිය යුතු බව සඳහන් කර ඇති නිසයි. මේ සියලු කාරණා සලකා බැලු විට එතුමාට මේ සපයා ඇත්තේ ඔහුට නීත්‍යනුකූලව හිමිව ඇති ආරක්‍ෂාවයි.
මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට සපයා ඇති ආරක්‍ෂාව සහ පහසුකම් ඉවත් කරන්න කියලා ජවිපෙ ඉල්ලා සිටින්නේ ඇයි? මහින්ද රාජපක්‍ෂ මැතිතුමා මරා දැමීමේ සැලැස්මක් මේ රතු අලි පැටව් සහ කොළ අලි පැටව් සතුව තිබෙන නිසයි. එතුමා අද මහා නැඟී සිටීමක් කරලා අග‍්‍රාමාත්‍ය ලෙස ඉදිරියට එන විට ඊට දේශපාලන වශයෙන් මුහුණ දෙන්න බැරිව එතුමාගේ ජීවිතය නැති කිරීමේ ක‍්‍රියාමාර්ග තමයි අද මේ ගන්න හදන්නේ.
එතුමාගේ ආරක්‍ෂාව අඩු කිරීම කියන එක ‘එතුමා කොටියාට බිල්ල දීමට’ සමානයි. ජවිපෙ නායකයන් කියනවා, ‘අපි තමයි මහින්ද රාජපක්‍ෂට යුද්ධය කරන්න කිව්වේ’ කියලා. කියපු කට්ටියම යුද්ධය දිනපු නායකයාගේ ආරක්‍ෂාව අඩු කරන්න කියා කීම, අපි දකිනවා තමන්ගේ හාම්පුතා නොහොත් වික‍්‍රමසිංහ මහත්තයා පරාජයෙන් බේරා ගැනීම සඳහා කරන සටනක් විදියට.
දැන් බලන්න, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ආරක්‍ෂාව ලබා දී තිබෙනවා ඔහු කැබිනට් අමාත්‍යවරයකුට හිමි වරප‍්‍රසාද භුක්ති විඳිමින් ඇතැම් අවස්ථාවල නිල ඇඳුම පවා ඇඳගෙන අපේක්‍ෂකයකු ලෙස පෙනී සිටිනවා. මේ අය කිසිම අවස්ථාවක ඔහුගේ ආරක්‍ෂාව ඉවත් කරන්න කියලා ඉල්ලන්නේ නැහැ.
සරත් ෆොන්සේකා මහතාටත් ජීවිත තර්ජන තිබෙන්න පුළුවන්. ඔහු යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කළ නිසා එවැනි තර්ජනයක් තිබෙන්න පුළුවන්. එවැනි අයට ආරක්‍ෂාව සැපයීම රජයේ වගකීමක්. අවසන් වශයෙන් අපි ජනතා විමුක්ති පෙරමුණෙන් ඉල්ලා සිටිනවා, ‘මෙවැනි පහත් නින්දිත දේශපාලනයක නිරත වෙන්න එපා!’ කියලා. ඔබලාට හෘදසාක්‍ෂියක් තිබෙනවා නම් මේ රටේ ජනතාවට නිදහසේ ජීවත් වෙන්න සාමකාමී රටක් හදා දුන්නු මිනිස්සුන්ව කොටින්ගේ මර උගුල්වලට යවන්න පුළුවන්ද? මේකෙන් පෙනෙන්නේ ජවිපෙ පෝස්ටරයේ ‘හෘදසාක්‍ෂිය’ කියන වචනය තිබුණාට තමන්ට හෘදසාක්‍ෂියක් නැහැ කියලයි.
ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ මේ පැමිණිල්ල ඉදිරිපත් කරපු පළාත් සභා මන්ත‍්‍රීවරයා ඇතුළු සියලු පළාත් සභා මන්ත‍්‍රීවරුන් රජයෙන් තමාට ලබා දී ඇති වාහන ඇතුළු සියලු වරප‍්‍රසාද භුක්ති විඳිමින් තමයි මහ මැතිවරණයට අපේක්‍ෂකයන් ලෙස පෙනී සිටින්නේ. ආදර්ශයක් දෙනවා නම් ජවිපෙ ආදර්ශය දිය යුත්තේ එතැනින්.
අපේ දූ දරුවන්ගේ ජීවිත කොටින්ගේ කුරිරු ත‍්‍රස්තවාදයෙන් බේරා දුන් ඒ පණ ඇති මිනිසා ජීවිතය අවදානමට ඇදලා දාන මේ ජවිපෙ - එජාප නින්දිත ක‍්‍රියාදාමයට එරෙහිවයි අද අපි මේ මානව හිමිකම් කොමිසමට ආවේ’’
මෙම අවස්ථාවට ජානිපෙ නියෝජ්‍ය ලේකම් නීතිඥ කපිල ගමගේ මහතාද සහභාගී විය
Reply With Quote
(#2)
Old
හෙළයෙක්'s Avatar
හෙළයෙක් හෙළයෙක් is offline
Senior Member
හෙළයෙක් is a glorious beacon of lightහෙළයෙක් is a glorious beacon of lightහෙළයෙක් is a glorious beacon of lightහෙළයෙක් is a glorious beacon of lightහෙළයෙක් is a glorious beacon of lightහෙළයෙක් is a glorious beacon of lightහෙළයෙක් is a glorious beacon of lightහෙළයෙක් is a glorious beacon of lightහෙළයෙක් is a glorious beacon of lightහෙළයෙක් is a glorious beacon of lightහෙළයෙක් is a glorious beacon of light
 
Posts: 3,719
Join Date: Apr 2014
07-20-2015, 08:11 PM

Reply With Quote
(#3)
Old
kingkalaa's Avatar
kingkalaa kingkalaa is offline
Senior Member
kingkalaa is on a distinguished road
 
Posts: 218
Join Date: Jan 2013
07-21-2015, 12:49 AM

යකෝ මේ රටේ හැමෝටම අභය දානය දුන්න කෙනාගේ ආරක්ෂාවද නැති කරන්න යන්නේ.. කොටියට ගිය රට
Reply With Quote
(#4)
Old
Dilwaale's Avatar
Dilwaale Dilwaale is offline
Senior Member
Dilwaale is a glorious beacon of lightDilwaale is a glorious beacon of lightDilwaale is a glorious beacon of lightDilwaale is a glorious beacon of lightDilwaale is a glorious beacon of lightDilwaale is a glorious beacon of lightDilwaale is a glorious beacon of lightDilwaale is a glorious beacon of lightDilwaale is a glorious beacon of lightDilwaale is a glorious beacon of lightDilwaale is a glorious beacon of light
 
Posts: 7,535
Join Date: Dec 2014
07-21-2015, 01:14 AM

Quote:
Originally Posted by kingkalaa View Post
යකෝ මේ රටේ හැමෝටම අභය දානය දුන්න කෙනාගේ ආරක්ෂාවද නැති කරන්න යන්නේ.. කොටියට ගිය රට
Reply With Quote
(#5)
Old
nad253's Avatar
nad253 nad253 is offline
Senior Member
nad253 is a glorious beacon of lightnad253 is a glorious beacon of lightnad253 is a glorious beacon of lightnad253 is a glorious beacon of lightnad253 is a glorious beacon of lightnad253 is a glorious beacon of lightnad253 is a glorious beacon of lightnad253 is a glorious beacon of lightnad253 is a glorious beacon of lightnad253 is a glorious beacon of lightnad253 is a glorious beacon of light
 
Posts: 14,591
Join Date: Oct 2006
Location: No idea!
07-21-2015, 03:53 AM

Bump!
Reply With Quote
(#6)
Old
shamrincool shamrincool is offline
Senior Member
shamrincool has a spectacular aura aboutshamrincool has a spectacular aura about
 
Posts: 1,190
Join Date: Jan 2011
07-21-2015, 06:36 AM

baila bn ehema arakshawa nathi karanawa nam kalinma karala athi!
Reply With Quote
(#7)
Old
maxboysl's Avatar
maxboysl maxboysl is offline
Senior Member
maxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to behold
 
Posts: 25,189
Join Date: Mar 2011
Location: colombo
Send a message via Skype™ to maxboysl
07-21-2015, 06:59 AM

ඔතන කියල තියෙන්නෙ ආරක්ශව ඉවත් කරන්න කිඉයලා නෙමයි බන්. නිකම් බොරු කියන්න එපා. වාහන දිමනා, ලෙකම් උපදෙශක වටුප් එවා අයින් කරන්න කියල. ආරක්ශාව ගැන සදහනක් නහැ. විශෙශ වර්ප්‍රසද අයින් කරන්න කියලා තියෙන්නෙ . කොහෙන් හරි උස්සගත්ත් බොරු දාල නිකම් ගම්මන් පිල වගෙ වෙන්න එප


අනාත වෙලා වැලෙ වැල් නැතුව ගිය මහින්ද මරන්නෙ මොකටද ? මහින්ද කොහොමත් පරාදයි. අගමෙති වෙන්න බැහැ. උබත් දන්ම වාසි තියන පැත්ත්කට කඩෙ යන්න ගනින්. මොක්ද උබට කලින් ඩැන් මහින්ඩට කඩෙ යන උන් රනිල්ගෙ පැත්ත්ට පැන්නොත් උබට වාසියෙක් ගන්න පරක්කු වෙන්වා.

බලපන්කො මහින්ඩට කැඩෙ යන ගොඩක් උන් යන්නෙ පුඩ්ගලික වාසියක් හම්බෙන නිසා. මහින්ඩට අගමැති වෙන්න බැහැ කියලා දැනගත්ටු ගමන් උන් ඔක්කොම මහින්දව අත අරිනවා බන්. සමහර විට උව අවන්ක චෙතනවෙන් වෙන්න ඇති එත් ගොඩක් උන් එහෙමයි


කොහොම්ත් නිතියෙ හැටියට ත්යනවන්ම් වරප්‍රසාද නතුව යන්න ඔනි කියල. එක කරන්න ඔනි නෙ. ඔතන කියල තියෙන්නෙ ආරක්ශව ඉවත් කරන්න කිඉයලා නෙමයි බන්. නිකම් බොරු කියන්න එපා. වාහන දිමනා, ලෙකම් උපදෙශක වටුප් එවා අයින් කරන්න කියල.
Reply With Quote
(#8)
Old
neonz neonz is offline
Senior Member
neonz will become famous soon enoughneonz will become famous soon enough
 
Posts: 1,409
Join Date: Mar 2008
07-21-2015, 07:16 AM

ඉතින් යකෝ උට විතරක් වාහන/ආරක්ෂාව දුන්නම අසාදරනයි නේ. මූ පැරදිලාවත් රට විනාස කරන එක නවත්තනේ නැ නේ.
Reply With Quote
(#9)
Old
neonz neonz is offline
Senior Member
neonz will become famous soon enoughneonz will become famous soon enough
 
Posts: 1,409
Join Date: Mar 2008
07-21-2015, 07:17 AM

හිටපු ජනාධිපති හට පොලිස් නිලධාරීන් 105ක්, යුද හමුදා නිලධාරීන් ඇතුළු විශේෂ ආරක්ෂක නිලධාරීන් 104ක්, ට්‍රක් රථ 04ක්, ඩිෆෙන්ඩර් රථ 3ක්, ලෑන්ඩ් කෘෂර් රථ 3ක්, කැබ් රථ 2ක්, බස් රථ 2ක් ඇතුළු යුද හමුදා වාහන 20ක් ද ලබා දී ඇති අතර, මේ මැතිවරණය සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්වන වෙනත් කිසිඳු අපේක්ෂකයෙකුට පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු හැර වෙනත් කිසිඳු ආරක්ෂාවක් ලබා දී නොමැත.
එසේම ලංකාවේ දැනට ඇති හොඳම බෙන්ස් රථය ඇතුළු තවත් වාහන 7ක්ද, අධි ආරක්ෂිත බෙන්ස් රථය සඳහා පෙට්‍රල් ලීටර 750ක්ද, ඩීසල් ලීටර 1200ක්ද, ස්මිත් ඩිටෙක්ෂන් එක්ස්රේ යන්ත්‍ර, පරීක්ෂා කිරීමේ ගේට්ටු, මයින් ඩිටෙක්ටර ඇතුළු තවත් උපකරණ ද මෙම ආරක්ෂක බලඟනයට ඇතුලත්ය.


http://theceylon.net/mahinda-defense...fair-election/
Reply With Quote
(#10)
Old
speedmalli's Avatar
speedmalli speedmalli is offline
Senior Member
speedmalli is a glorious beacon of lightspeedmalli is a glorious beacon of lightspeedmalli is a glorious beacon of lightspeedmalli is a glorious beacon of lightspeedmalli is a glorious beacon of lightspeedmalli is a glorious beacon of lightspeedmalli is a glorious beacon of lightspeedmalli is a glorious beacon of lightspeedmalli is a glorious beacon of lightspeedmalli is a glorious beacon of lightspeedmalli is a glorious beacon of light
 
Posts: 12,971
Join Date: Nov 2011
Location: Auckland
07-21-2015, 08:09 AM

http://blog.women-on-the-road.com/ha...international/


ඔය හුXත නුවරින් ඉල්ලුව නම් මෙලහට මම ඕකගෙ පුකට වෙඩි තියල

Mahinda going straight to hell

Last edited by speedmalli; 07-21-2015 at 08:25 AM.
Reply With Quote
Reply

Bookmarks

Tags
පු* දෙමු රට කමු, mahindage pacha ponz

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05388 seconds with 9 queries