ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page මචන්ලා නීඩ් හෙල්ප්
Reply
 
Thread Tools
(#11)
Old
MachoMan MachoMan is offline
Senior Member
MachoMan will become famous soon enoughMachoMan will become famous soon enough
 
Posts: 105
Join Date: Jul 2018
ඔබට ස්තුතියි සහෝදරයා..... - 07-29-2018, 09:45 PM

Quote:
Originally Posted by delmar View Post
මගේ දැනුමට අනුව ඇන්ටා පිළිගත්තොත් එයා කැමැත්තෙන්මයි උඹත් එක්ක හැමිනුනේ කියලා උට කරන්න දෙයක් නෑ. හැබැයි උට ඇන්ටවනම් ඩිවෝස් කරන්න පුලුවන්.

මගේ දැනුමට අනුව කිව්වේ. ටිකක් හොයලා බලපං
හැබැයි ඕවා පව්කාර වැඩ
සහෝ උත්තර දීලා තියෙන්නේ මගෙ 2වෙනි ප්‍රශ්නයට විතරයී....
පුලුවන් නම් 1වෙනි එක ගැනත් කියන්න​....
ඔබට ස්තුතියි සහෝදරයා.....
Reply With Quote
(#12)
Old
MachoMan MachoMan is offline
Senior Member
MachoMan will become famous soon enoughMachoMan will become famous soon enough
 
Posts: 105
Join Date: Jul 2018
07-29-2018, 09:48 PM

Hitback
gu kaapiya gon kariyaa.
You have -5 Reputation point(s).

Rep Kapapu Denna Genath Mata Hitha Ganna Puluwan...
Denna ekathu wela kapalath 5....

සහෝලා උත්තර දීලා තියෙන්නේ මගෙ 2වෙනි ප්‍රශ්නයට විතරයී
එතනයි අවුල​... කමක් නෑ ... ජය​....
Reply With Quote
(#13)
Old
delmar's Avatar
delmar delmar is offline
Senior Member
delmar is a splendid one to beholddelmar is a splendid one to beholddelmar is a splendid one to beholddelmar is a splendid one to beholddelmar is a splendid one to beholddelmar is a splendid one to beholddelmar is a splendid one to beholddelmar is a splendid one to beholddelmar is a splendid one to beholddelmar is a splendid one to beholddelmar is a splendid one to behold
 
Posts: 27,515
Join Date: Oct 2007
Location: හැමතැනම
07-29-2018, 09:53 PM

Quote:
Originally Posted by MachoMan View Post
සහෝ උත්තර දීලා තියෙන්නේ මගෙ 2වෙනි ප්‍රශ්නයට විතරයී....
පුලුවන් නම් 1වෙනි එක ගැනත් කියන්න​....
ඔබට ස්තුතියි සහෝදරයා.....
ඔව්.
එයාලට කරදරයක් කියලා පොලිසියට කම්ප්ලේන් කරන්න පුළුවන්.
යම්කිසි කෙනෙක් කායිකව, වාචිකව හා මානසිකව හිරිහැර කරන එක වරදක්
Reply With Quote
(#14)
Old
hitback's Avatar
hitback hitback is offline
Senior Member
hitback is a glorious beacon of lighthitback is a glorious beacon of lighthitback is a glorious beacon of lighthitback is a glorious beacon of lighthitback is a glorious beacon of lighthitback is a glorious beacon of lighthitback is a glorious beacon of lighthitback is a glorious beacon of lighthitback is a glorious beacon of lighthitback is a glorious beacon of lighthitback is a glorious beacon of light
 
Posts: 6,292
Join Date: Nov 2014
07-29-2018, 10:08 PM

Quote:
Originally Posted by MachoMan View Post
උබලගෙත් තියෙන්නේ මාර මානසිකත්ව තමයි....
ත්‍රෙඩ් එකේ නම දැක්ක ගමන් පුප උඩ දාගෙන මල්ලිව අතට අරගෙන දුවලා එනවා....

ඊට පස්සේ උබලාගේ ටෝක්ස් දීලා යනවා....

රෙප් කැපුවට මට කමක් නෑ... නොදන්න දෙයක් දැන ගන්න ආවේ....
සමහරක් චන්ඩි මගෙ අම්මටත් බැනලා ගිහින්... පව් බන් උඹලා... නිකන් පව් පුරවගන්නවා....

නොදන්න දෙයක් දැන ගන්න නෙමෙයි ද බන් එලකිරිය තියෙන්නේ...
මම අකවුන්ට් එකක් නැතුව ඉන්න කාලෙත් මෙකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා....

දේෂපාලනයට පුප විකුනන් කන්න නෙමෙයී මෙ එලකිරිය තියෙන්නේ....


GTRZ මම වැරදි නම් කියන්න​....
ithin ahapu deta answer eka tamai ponnayo dunne
Reply With Quote
(#15)
Old
hitback's Avatar
hitback hitback is offline
Senior Member
hitback is a glorious beacon of lighthitback is a glorious beacon of lighthitback is a glorious beacon of lighthitback is a glorious beacon of lighthitback is a glorious beacon of lighthitback is a glorious beacon of lighthitback is a glorious beacon of lighthitback is a glorious beacon of lighthitback is a glorious beacon of lighthitback is a glorious beacon of lighthitback is a glorious beacon of light
 
Posts: 6,292
Join Date: Nov 2014
07-29-2018, 10:08 PM

Quote:
Originally Posted by MachoMan View Post
Hitback
gu kaapiya gon kariyaa.
You have -5 Reputation point(s).

Rep Kapapu Denna Genath Mata Hitha Ganna Puluwan...
Denna ekathu wela kapalath 5....

සහෝලා උත්තර දීලා තියෙන්නේ මගෙ 2වෙනි ප්‍රශ්නයට විතරයී
එතනයි අවුල​... කමක් නෑ ... ජය​....
Hitback kiyala rep kapuwe mama.ay moko awula?
Reply With Quote
(#16)
Old
Schwarzenigger's Avatar
Schwarzenigger Schwarzenigger is offline
Senior Member
Schwarzenigger has a spectacular aura aboutSchwarzenigger has a spectacular aura aboutSchwarzenigger has a spectacular aura aboutSchwarzenigger has a spectacular aura about
 
Posts: 629
Join Date: May 2018
07-29-2018, 10:19 PM

ubata wiruddawa legal action ganna bahe. habai antawa sure karanna epa eya kawadawath ube paththe ganne na mona baila kiwwath. call recording, sms wage ewa sakshi widiyata idiripath karanna amarui. legal paththa nathuwa uncle antawa divorce karala ube family ekata kiyala ubawa chaa karala ubata gf kenek wife kenek innwanam eyalata kiyala ubata kelawanna puluwan. mama danna kollek antek gahala ahu una. hubby ya kare aru marry karanakam idala eka uge aluth wife ta wife ge gedara ayata oppu karala pennuwa proof ekka. passe kollage wife uwa divorce kara.
Reply With Quote
(#17)
Old
MachoMan MachoMan is offline
Senior Member
MachoMan will become famous soon enoughMachoMan will become famous soon enough
 
Posts: 105
Join Date: Jul 2018
sad අම්බෝ ඇන්ටෝ එපෝ.... - 07-30-2018, 07:30 AM

Quote:
Originally Posted by Schwarzenigger View Post
ubata wiruddawa legal action ganna bahe. habai antawa sure karanna epa eya kawadawath ube paththe ganne na mona baila kiwwath. call recording, sms wage ewa sakshi widiyata idiripath karanna amarui. legal paththa nathuwa uncle antawa divorce karala ube family ekata kiyala ubawa chaa karala ubata gf kenek wife kenek innwanam eyalata kiyala ubata kelawanna puluwan. mama danna kollek antek gahala ahu una. hubby ya kare aru marry karanakam idala eka uge aluth wife ta wife ge gedara ayata oppu karala pennuwa proof ekka. passe kollage wife uwa divorce kara.
අම්බෝ ඇන්ටෝ එපෝ....
Reply With Quote
(#18)
Old
MachoMan MachoMan is offline
Senior Member
MachoMan will become famous soon enoughMachoMan will become famous soon enough
 
Posts: 105
Join Date: Jul 2018
laugh හරි හරි අයියා වැඩ්ඩා... අයියා චණ්ඩියා.... - 07-30-2018, 07:34 AM

Quote:
Originally Posted by hitback View Post
Hitback kiyala rep kapuwe mama.ay moko awula?


හරි හරි අයියා වැඩ්ඩා... අයියා චණ්ඩියා....
අපිට අසහනේ... අයියා රහත් වෙලා....
මම බයයි අයියාට​.... අපි ගූ xරියෝ....
ෂොරි හොදේ.... තරහා නෑනෙ....

Reply With Quote
(#19)
Old
MachoMan MachoMan is offline
Senior Member
MachoMan will become famous soon enoughMachoMan will become famous soon enough
 
Posts: 105
Join Date: Jul 2018
07-30-2018, 07:39 AM

Quote:
Originally Posted by delmar View Post


ඔව්.
එයාලට කරදරයක් කියලා පොලිසියට කම්ප්ලේන් කරන්න පුළුවන්.
යම්කිසි කෙනෙක් කායිකව, වාචිකව හා මානසිකව හිරිහැර කරන එක වරදක්
ඉතිං ඇන්ටා කැමැත්තෙන් නම් මාත් එක්ක චැට් කලේ කියලා මම ලග සාක්‍ෂි තියෙනෙවා නම්...
උදා.
1. ඇන්ටාත් මට පැය ගනන් කොල් කරලා නම්
2. ඇන්ටා එවපු SMS
3. චැට්හි ස්ට්‍රි...
වගේ එව්වා....

වරදට දෙන දඩුවම ගැන අදහසක් තියේ ද​?
Reply With Quote
(#20)
Old
MachoMan MachoMan is offline
Senior Member
MachoMan will become famous soon enoughMachoMan will become famous soon enough
 
Posts: 105
Join Date: Jul 2018
Up මම මේ ප්‍රශ්න අහන්න ප්‍රධාන හේතුව​.. - 07-30-2018, 07:48 AM

මම මේ ප්‍රශ්න අහන්න ප්‍රධාන හේතුව​..

එළකිරියේ යන සමහර ත්‍රෙඩ් බලලා මොල තද වෙද්දී මෙ පුන්චි කොල්ලෝ ඕවා අත්හදා බලන්න යනවා....
උදා...
කපුටා චැට් ඔන්ලන්කා චැට් මේ ඔක්කෝගෙම කොල්ලෝ හොයන්නේ ඇන්ටා කෑලී...
කෙළවුනු දවසට එළකිරි ඔස්ථාජ් ලා කවුරුත් නෑ...

hitback, kotanihal, samanalaya malawage
පට්ටම ගේම් දෙන එවුන් ඇතී... නැ කියන්නේ නෑ....
ඒත් බහුතරය එහෙම නෑ.... නිකං පවුල් අනාත වෙන එක විතරයි වෙන්නේ...
Reply With Quote
Reply

Bookmarks

Tags
anehh ridenawa, himin urannako ane

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04242 seconds with 9 queries