ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ජීවිතේ_බොරුවක්
Reply
 
Thread Tools
(#11)
Old
Dishta Didin's Avatar
Dishta Didin Dishta Didin is offline
Senior Member
Dishta Didin is a glorious beacon of lightDishta Didin is a glorious beacon of lightDishta Didin is a glorious beacon of lightDishta Didin is a glorious beacon of lightDishta Didin is a glorious beacon of lightDishta Didin is a glorious beacon of lightDishta Didin is a glorious beacon of lightDishta Didin is a glorious beacon of lightDishta Didin is a glorious beacon of lightDishta Didin is a glorious beacon of lightDishta Didin is a glorious beacon of light
 
Posts: 3,714
Join Date: Dec 2015
01-20-2020, 08:02 PM

බොහෝ දෙනාට නොතේරෙන තිත්ත ඇත්ත ඕක තමයි...
Reply With Quote
(#12)
Old
JohnnySS's Avatar
JohnnySS JohnnySS is offline
Senior Member
JohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to behold
 
Posts: 2,649
Join Date: Apr 2018
Location: සංසාරේ...
01-20-2020, 08:03 PM

Quote:
Originally Posted by Boole View Post
බැදීම් කියන්නේ දුකක් තමයි මචන්. එත් මේ හම්බුනා ජිවිතේ එහෙමයි කියලා හැම දවසක්ම දුකෙන් මිරිකිලා ඉන්න ඕනේ නෑනේ. මම හිතන් ඉන්නේ නම් බදින්නේ නැතුව ඉන්න. හැබැයි එහෙම කියල ඔහේ ඉන්න නෙමේ මොනවහරි මම ආස දෙයකට බැහැලාම වැඩ කරන්න. කසාද බැදලා ළමයි ලොකු කරන්න වගේ ආසාවල් නම් නෑ.
සතුටු වෙන්න ජිවිතේ විදින්න දේවල් කොච්චර තියෙනවද වයසට ගිහින් ඒවා කරගන්න බැරි වෙන්න කලින් කරන්න ඕනේ. සමහර විට කසාද බදියි එත් 33ක් 34ක් වත් වෙනකම් ඉන්නවා දැන් 29 යි.

උබ කියන ඒවා මටත් වෙලාවකට හිතෙනවා.



ඔකේ දෙපත්තකුත් තියෙනවා නේද ෆැමිලි එකක් තියෙන එකත් හොදයි කියලා හිතෙන වෙලාවලුත් තියෙනව. සමහරු හොදට සතුටෙන් ඉන්නවා ගෑනියි ළමයි එක්ක. එකට ඩේ ජොබ් එකක් කරලා නම් බැරි වෙයි. පොඩ්ඩක් මහන්සි වෙලා හොද ආදායමක් වැඩිපුර සල්ලි ටිකක් හොයාගත්තොත් ෆ්‍රී ටයිම් එක වැඩියි නිදහසේ ඉන්න ඇවිදින්න එහෙම
ඔහොමත් හිතෙනවා කසාදයක් බැඳලා ළමයෙක් හදල පවුලේ උන් එක්ක සතුටින් ඉන්නව කියල...ඒත් අපි ආපහු තල්ලු වෙන්නේ අර තැනටමනේ බන්...කවද හරි වයසට ගිහින් බැරි උන කාලෙක තනි වෙන එක තමයි හිතට බය...එතැනදී හිර වෙනවා...
Reply With Quote
(#13)
Old
Boole's Avatar
Boole Boole is offline
Senior Member
Boole is just really niceBoole is just really niceBoole is just really niceBoole is just really niceBoole is just really niceBoole is just really niceBoole is just really niceBoole is just really nice
 
Posts: 1,153
Join Date: Nov 2015
01-20-2020, 08:04 PM

Quote:
Originally Posted by deanXX View Post
ඒ කියන්නේ උඹ weak.උඹ කැමති නෑ වගකීම් ගන්න.
එහෙම එකක් නෑ ඒ කාලේ ඉදලම ළමයින්ට කැමති නෑ වැඩිය. මම කරන බිස්නස් එක තරම් වගකීම් තියෙන එකක් නෑ ඒවා අවුලක් නෑ
හැමෝම කැමති නෑනේ කසාද බැදලා ළමයි හදන්න. එක weak කියලා මම නම් හිතන්නේ නෑ
Reply With Quote
(#14)
Old
Boole's Avatar
Boole Boole is offline
Senior Member
Boole is just really niceBoole is just really niceBoole is just really niceBoole is just really niceBoole is just really niceBoole is just really niceBoole is just really niceBoole is just really nice
 
Posts: 1,153
Join Date: Nov 2015
01-20-2020, 08:06 PM

Quote:
Originally Posted by JohnnySS View Post
ඔහොමත් හිතෙනවා කසාදයක් බැඳලා ළමයෙක් හදල පවුලේ උන් එක්ක සතුටින් ඉන්නව කියල...ඒත් අපි ආපහු තල්ලු වෙන්නේ අර තැනටමනේ බන්...කවද හරි වයසට ගිහින් බැරි උන කාලෙක තනි වෙන එක තමයි හිතට බය...එතැනදී හිර වෙනවා...
එකට ඉතින් Plan එකකුයි අන්තිම කාලේ හොදට ඉන්න සල්ලි ටිකකුත් තියෙන්න ඕනේ.

අපි දැන් හිතුවට ඕක ටිකක් වයසට ගියාම ගානක් නෑ වගේ අපේ තාත්තලා, එයාලගේ යාලුවෝ එහෙම අපිට වඩා ආතල් එකේ ඉන්නවා.
Reply With Quote
(#15)
Old
JohnnySS's Avatar
JohnnySS JohnnySS is offline
Senior Member
JohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to behold
 
Posts: 2,649
Join Date: Apr 2018
Location: සංසාරේ...
01-20-2020, 08:07 PM

Quote:
Originally Posted by Martin Garrix View Post
කවුරු පිලිගන්න කැමති නැතත් ඕක තමයි මචන් ඇත්ත. ඕකෙන් ගැලවෙන මාර්ගය තමයි බුදු හාමුදුරුවො දේශනා කරේ. මේක ඉවරවෙන දෙයක් නෙමෙයි. රවුමක් වගේ දිගට දිගට යනවා.
ඒ දේ මඟ අරින්නත් හිතෙන්නේ නෑ අසාවල් හින්ද...ඒත් අර දුක් කන්දවල් නිකම් කර උඩට පටව ගන්නේ ඇයි කියලත් හිතෙනවා...හිත ඒ ගැන හිතල පසු තැවෙනවා...ආපහු ඒකටම ඇලෙනවා...
Reply With Quote
(#16)
Old
pradeeplk1025 pradeeplk1025 is offline
Senior Member
pradeeplk1025 is a glorious beacon of lightpradeeplk1025 is a glorious beacon of lightpradeeplk1025 is a glorious beacon of lightpradeeplk1025 is a glorious beacon of lightpradeeplk1025 is a glorious beacon of lightpradeeplk1025 is a glorious beacon of lightpradeeplk1025 is a glorious beacon of lightpradeeplk1025 is a glorious beacon of lightpradeeplk1025 is a glorious beacon of lightpradeeplk1025 is a glorious beacon of lightpradeeplk1025 is a glorious beacon of light
 
Posts: 5,469
Join Date: May 2007
01-20-2020, 08:07 PM

ඕක තමයි බුදුරජානන් වහන්සේ දේශණා කලේ "මේ ලෝකය දුක මත පිහිටලා තියෙනව" කියල. උඹට මචන් කරන්න තියෙන්නෙ ඔය තියෙන වැටහීම හිතේ ඔහොමම තියාගෙන තම තමන්ට පැවරිලා තියෙන කාර්‍යයන් ටික හරියට කරලා ධාර්මික විදියට ජීවත් වෙන ගමන් ඔන්න ඔය දුක, දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය කියන දේ ගැන "අවබෝධයක්" ලබාගන්න. ඔයාට ඔය දැන් තියෙන "දැනීම"වත් හුඟක් අයට නෑ අද සමාජෙ. ඒ නිසා ඔය හිතන දේවල් වලින්ම ට්‍රැක් එකට වැටෙන්න. සියල්ල අනිත්‍යයි කියලා ඔක්කොම අතෑරලා දාලා කලකිරිලා ගිහි ගෙදර ජීවත් වෙන්න බෑ මචන්. ඒකෙන් වෙන්නෙ උඹේ ජීවිතේ අපායක් වෙන එක, කඩාකප්පල් වෙන එක, මානසික රෝගියෙක් වෙන්නත් බරි නෑ අන්තිමේදි. කරන්න තියෙන්නෙ දැනගෙන ජීවත් වෙලා අවබෝධ කරන එකයි චතුරාර්‍ය සත්‍යය.
Reply With Quote
(#17)
Old
JohnnySS's Avatar
JohnnySS JohnnySS is offline
Senior Member
JohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to behold
 
Posts: 2,649
Join Date: Apr 2018
Location: සංසාරේ...
01-20-2020, 08:10 PM

Quote:
Originally Posted by deanXX View Post
ජීවිතේ විඳල තමා මැරෙන්න ඕන.ඔහොම හිතුවොත් නම් මහණ වෙන්න තමා වෙන්නෙ..බැඳල ළමයි හැදුවොත් බරක් කියල දැනුනට ඒක වෙනම අාතල් ඵකක්..ඵහෙම වුනහම තමා අනුන් ගැන හිතන්න පුරුදු වෙන්නෙ..අනුන්ගෙ සතුට තමන්ගෙ කියල හිතෙන්නේ..
හිතට බරක් නෙමේ...වගකීමක් ගන්න එක ගැන නෙමේ...ඒ දේ කරන්න පුළුවන්...ඒත් ප්‍රශ්නය තියෙන්නේ මේ දේවල් වලට හිත ඇලෙන එක...ඒ දේවල් අත් අරින්න අමාරු එක...
Reply With Quote
(#18)
Old
sun7548's Avatar
sun7548 sun7548 is offline
Junior Member
sun7548 is on a distinguished road
 
Posts: 6
Join Date: Apr 2019
01-20-2020, 08:10 PM

Machan ubala hamotama oya gana hariyatama Dana ganna one nam me potha kiyawanna, therenne nathi dewal atha arala dala kiyawagena yanna.
https://tipitaka.lk/library/470
Reply With Quote
(#19)
Old
JohnnySS's Avatar
JohnnySS JohnnySS is offline
Senior Member
JohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to behold
 
Posts: 2,649
Join Date: Apr 2018
Location: සංසාරේ...
01-20-2020, 08:16 PM

Quote:
Originally Posted by Boole View Post
එකට ඉතින් Plan එකකුයි අන්තිම කාලේ හොදට ඉන්න සල්ලි ටිකකුත් තියෙන්න ඕනේ.

අපි දැන් හිතුවට ඕක ටිකක් වයසට ගියාම ගානක් නෑ වගේ අපේ තාත්තලා, එයාලගේ යාලුවෝ එහෙම අපිට වඩා ආතල් එකේ ඉන්නවා.
ආතල් එකට වඩා ජීවිතේ ඕන සැනසීම කියලයි මට හිතෙන්නේ...හිතන්න අපි ජීවිතේ අවසාන කාලේ වෙනකොට කොච්චර ආතල් එකේ හිටියත් වැඩක් නැහැ ජීවිතේ ගැන සැනසීමෙන් හිතන්න බැරි නම්...හිත නිදහස් කර ගන්න බැරි නම්...අපි අර වගේ වගකීම් අරගෙන ජීවිතේ ගෙනියන එකේ අර්ථයක් නෑ කියල මට හිතෙනවා...අන්තිමට මේ දේවල් අත අරින එක හරිම අමාරු දෙයක්...ජීවිතේ නැහිල නැහිල අවුරුදු ගණන් මහන්සි වෙලා ගොඩනගා ගත්ත දේවල්...
Reply With Quote
(#20)
Old
Boole's Avatar
Boole Boole is offline
Senior Member
Boole is just really niceBoole is just really niceBoole is just really niceBoole is just really niceBoole is just really niceBoole is just really niceBoole is just really niceBoole is just really nice
 
Posts: 1,153
Join Date: Nov 2015
01-20-2020, 08:20 PM

Quote:
Originally Posted by JohnnySS View Post
ආතල් එකට වඩා ජීවිතේ ඕන සැනසීම කියලයි මට හිතෙන්නේ...හිතන්න අපි ජීවිතේ අවසාන කාලේ වෙනකොට කොච්චර ආතල් එකේ හිටියත් වැඩක් නැහැ ජීවිතේ ගැන සැනසීමෙන් හිතන්න බැරි නම්...හිත නිදහස් කර ගන්න බැරි නම්...අපි අර වගේ වගකීම් අරගෙන ජීවිතේ ගෙනියන එකේ අර්ථයක් නෑ කියල මට හිතෙනවා...අන්තිමට මේ දේවල් අත අරින එක හරිම අමාරු දෙයක්...ජීවිතේ නැහිල නැහිල අවුරුදු ගණන් මහන්සි වෙලා ගොඩනගා ගත්ත දේවල්...
ආතල් කිව්වේ සැනසීම තමා. එයාලා දැන් බොන්නෙත් නෑ.. සෙට් වෙලා චැට් එකක් දානවා.. ඉන්න ගමන් ට්‍රිප් යනවා ට්වී බලනව ෆිල්ම් බලනවා අපිත් ලොකුයිනේ කිසිම දෙයක් aආයේ කරන්නත් නෑ ඔහේ ඉන්නවා රනිල්ට බැන බැන
Reply With Quote
Reply

Bookmarks

Tags
! ! ! ! ! ! nk123 pakaya, life, smells radical, unp thread

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright 2006 - 2011 ElaKiri Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06610 seconds with 9 queries