ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page මොළයෙන් නිවැරදිව වැඩ ගන්න දැනගත යුතු කරුණ
Reply
 
Thread Tools
(#1)
Old
jeewan tk's Avatar
jeewan tk jeewan tk is offline
Senior Member
jeewan tk is a name known to alljeewan tk is a name known to alljeewan tk is a name known to alljeewan tk is a name known to alljeewan tk is a name known to alljeewan tk is a name known to alljeewan tk is a name known to alljeewan tk is a name known to alljeewan tk is a name known to alljeewan tk is a name known to alljeewan tk is a name known to all
 
Posts: 1,624
Join Date: Feb 2011
laugh මොළයෙන් නිවැරදිව වැඩ ගන්න දැනගත යුතු කරුණ - 12-28-2019, 01:24 PM

FB_IMG_1577518922788.jpg

FB_IMG_1577518925048.jpg

FB_IMG_1577518926876.jpg

මොළයෙන් නිවැරදිව වැඩ ගන්න දැනගත යුතු කරුණු ..........
______________________________________________
1 – නින්ද අඩුවෙන් ලැබුණාම මතකය අඩු වෙනවා........

හොඳ නින්දක් ලැබුණාම අපේ මොළයේ තිබෙන විෂ සහිත රසායනික ද්‍රව්‍ය අයින් වෙලා යනවා. එතකොට අපි නැගිට්ටාම ආයේ හොඳ ක්‍රියාකාරීත්වයක් ලැබෙනවා. මේ සඳහා පැය හයක – හතක නින්දක් සාමාන්‍ය කෙනකුට අවශ්‍ය වෙනවා.

2 – මානසික ආතතිය නිසා මොළයේ ක්‍රියාකාරිත්වය නැති වෙනවා.....

ඉතා විශාල වශයෙන් මොළය ආතතියට ලක් වුණාම මතකය අඩුවීම, ඉගෙනීමට ඇති හැකියාව අඩුවීම, තමාට තමාව පාලනය කරගන්න බැරි වීම, නොරුස්සන බව සහ හිත එක තැනක තියාගන්න බැරි බව වගේ ගැටලු රැසක් ඇතිවෙනවා. මේ නිසා තමන්ට කරන්න තියෙන වැඩ ටික උදෙන් ම පිළිවෙළකට ලයිස්තුවක් විදියට හදාගත්තා ම ආතතියකින් තොරවම දවසේ වැඩ ටික ඉවර කරගන්න පුළුවන් වේවි.

3 – ආදරයයි වෛරයයි අතර ඇත්තේ කෙස් ගහක් අතර ප්‍රමාණයක් බව කියන කතාව ඇත්ත.............

බ්‍රිතාන්‍ය විද්‍යාඥයින් පිරිසක් සොයාගෙන තිබෙන ආකාරයට මොළයේ ආදරය සහ වෛරය ඇති වන්නේ ඉතා ආසන්න වශයෙන් සමාන ප්‍රදේශවලයි. හැබැයි ආදරය ඇති වී තිබෙන වෙලාවට මොළයේ තාර්කික බව නම් ටිකක් අඩු වී යනවා.

4 – මොළයේ ක්‍රියාකාරීත්වයට ජලය අත්‍යවශ්‍යයි............

මොළයෙන් සියයට අසූවක්ම හැදිලා තියෙන්නේ වතුර වලින්. ඉතින් අපි වතුර පානය නොකර ඉඳලා සියයට දෙකක් පමණ අඩු වුණත් එය මතකයට සහ මොළයේ ඥානාත්මක ප්‍රදේශ වලට විශාල වශයෙන් බලපානවා. ඒ නිසා පිපිඤ්ඤා ගෙඩියක් වගේ තිබෙන මොළයට වතුර ටිකක් දෙන්න අමතක කරන්න එපා.

5 – ගර්භනී අවස්ථාවේදී මොළයේ ව්‍යුහය වෙනස් වෙනවා............

විද්‍යාඥයින් තහවුරු කර තිබෙනවා ගර්භණී අවධියට පැමිණි කාන්තාවන්ගේ මොළයේ සමාජයීය ප්‍රදේශ සහ අනෙක් අය තේරුම් ගැනීමේ හැකියාව වැඩි කරන මොළයේ ප්‍රදේශ වල ව්‍යුහය තීව්‍ර වන බව. ස්වාභාවිකවම මෙලෙස සකස් වී තිබෙන්නේ ඇයට තම දරුවා අවබෝධ කරගැනීමේ හැකියාව වර්ධනය කිරීමටත්, අනතුරු වලින් වැලකීමට උපකාරී වීමටත් තමයි.

6 – ඕනෑවට වඩා සීමිත වන මොළයේ ක්‍රියාකාරිත්වයට බාධා ඇති වෙනවා...........

පැණි බීම වර්ග වල සෝස් වර්ග වල සහ විවිධ කෘත්‍රිම රස කැවිලි වල තිබෙන සීනි නිසා මොළයේ නියුරෝන වල ක්‍රියාකාරීත්වය අඩාළ වෙනවා. හැබැයි කෙසෙල් පිටි වැනි පලතුරු වල තිබෙන ෆෘක්ටෝස් අඩු වුණොත් නම් ඉගෙනීමට ඇති හැකියාව සහ අවධානය පවත්වා ගැනීමේ හැකියාව අඩු වී යනවා. ඔමේගා 3 මේද අම්ල තිබෙන මාලු, කජු වර්ග සහ මෝර තෙල් වගේ දේවල්වලින් සීනි නිසා මොළයේ ඇතිවෙන එම ආබාධ තත්වය යථා තත්ත්වයට පත් කරන්න ඉවහල් වෙනවා.

7 – ආදරය සහ සෙනෙහස ආසන්න වශයෙන් සමානයි..............

තමන්ගේ සහකරුවා හෝ සහකාරිය සමග ගත කරන වෙලාවේදී වෙනත් ඥාතියෙකු සමග ගත කරන කාලයේ දී මොළයේ ක්‍රියාකාරීවන ප්‍රදේශ ඉතා ආසන්න වශයෙන් සමාන බව දැන් සොයා ගෙන තිබෙනවා. මෙහි වෙනස ඇතිවන්නේ සහකරුවන් සමග සිටිමේදී ලිංගික ක්‍රියාකාරීත්වය සහිත ප්‍රදේශ සක්‍රීය වීමත්, ඥාතීන් සමග සිටිමේදී ඔවුන් වෙනුවෙන් හුදෙක් ස්නේහයක් ඇති වීමත් මගිනුයි.

8 – චිත්‍ර අඳිනකොට මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි වෙනවා.............

පර්යේෂණයක් හරහා තහවුරු කර තිබෙන ආකාරයට චිත්‍ර ශිල්පයේ යෙදෙන අයගේ මොළයේ ක්‍රියාකාරීත්වය වැඩි බවයි. වෙනත් කලාව සම්බන්ධ දේවල් කට පාඩම් කරනවට වඩා චිත්‍ර ඇඳීමේ නිරත වීමේදී මොළය ඉතා හොඳින් ක්‍රියාකරනවා.

9 – රූපවාහිනී නරඹනවාට වඩා පොත් කියවීමේදී මොළය හොඳින් ක්‍රියාකාරී වෙනවා...............

පොත් කියැවීමේ දී වඩාත් හොඳින් ක්‍රියාත්මක වෙනවා කියලා. මොකද එම අවස්ථාවේදී අවධානය යොමුකිරීම සහ ඥානය වර්ධනය කරගැනීමේ ප්‍රදේශ වෙත ඉතා හොඳින් රුධිර වහනය වන නිසා එය මොළේ වර්ධනයට විශාල වශයෙන් බලපානවා. මෙය පරිගණක ක්‍රීඩාවක් කරනවට වඩා හෝ රූපවාහිනී නරඹනවාට වඩා වැඩි බවයි ඔවුන් තහවුරු කරන්නේ....

තොරතුරු අන්තර්ජාලය ඇසුරිනි .....


මම ඉස්සුවේ FB එකේ විශ්වයේ දැතට Page එකෙන්..
Reply With Quote
(#2)
Old
ruchira55's Avatar
ruchira55 ruchira55 is online now
Senior Member
ruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to behold
 
Posts: 24,084
Join Date: Mar 2012
12-28-2019, 01:26 PM

Bump
Reply With Quote
(#3)
Old
Erzo Erzo is offline
Senior Member
Erzo is a jewel in the roughErzo is a jewel in the roughErzo is a jewel in the roughErzo is a jewel in the roughErzo is a jewel in the roughErzo is a jewel in the rough
 
Posts: 1,838
Join Date: Aug 2018
12-28-2019, 01:32 PM

Up
Reply With Quote
(#4)
Old
dilshanjvc's Avatar
dilshanjvc dilshanjvc is offline
Senior Member
dilshanjvc is a name known to alldilshanjvc is a name known to alldilshanjvc is a name known to alldilshanjvc is a name known to alldilshanjvc is a name known to alldilshanjvc is a name known to alldilshanjvc is a name known to alldilshanjvc is a name known to alldilshanjvc is a name known to alldilshanjvc is a name known to alldilshanjvc is a name known to all
 
Posts: 5,021
Join Date: Jun 2009
Location: Negombo
12-28-2019, 01:45 PM

TFS +
Reply With Quote
(#5)
Old
JohnnySS's Avatar
JohnnySS JohnnySS is offline
Senior Member
JohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to behold
 
Posts: 3,456
Join Date: Apr 2018
Location: කලින් තැනමයි
12-28-2019, 05:50 PM

Bump
Reply With Quote
(#6)
Old
2osama's Avatar
2osama 2osama is offline
Senior Member
2osama is a splendid one to behold2osama is a splendid one to behold2osama is a splendid one to behold2osama is a splendid one to behold2osama is a splendid one to behold2osama is a splendid one to behold2osama is a splendid one to behold2osama is a splendid one to behold2osama is a splendid one to behold2osama is a splendid one to behold2osama is a splendid one to behold
 
Posts: 8,529
Join Date: Oct 2010
Location: මාලඹේ
12-28-2019, 06:05 PM

මොළේ තියෙනවද කියලා හරියටම දැන ගන්නේ කොහොමද
Reply With Quote
(#7)
Old
willpower's Avatar
willpower willpower is online now
Senior Member
willpower has much to be proud ofwillpower has much to be proud ofwillpower has much to be proud ofwillpower has much to be proud ofwillpower has much to be proud ofwillpower has much to be proud ofwillpower has much to be proud ofwillpower has much to be proud ofwillpower has much to be proud ofwillpower has much to be proud ofwillpower has much to be proud of
 
Posts: 10,599
Join Date: Oct 2011
Location: 🌄Sri Lanka
12-28-2019, 06:29 PM

Tfs+
Reply With Quote
(#8)
Old
buddikagayan's Avatar
buddikagayan buddikagayan is offline
Senior Member
buddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to beholdbuddikagayan is a splendid one to behold
 
Posts: 13,387
Join Date: Jan 2012
Location: Colombo
12-28-2019, 06:32 PM

tfs+
Reply With Quote
(#9)
Old
gayanmax00's Avatar
gayanmax00 gayanmax00 is offline
Senior Member
gayanmax00 is a glorious beacon of lightgayanmax00 is a glorious beacon of lightgayanmax00 is a glorious beacon of lightgayanmax00 is a glorious beacon of lightgayanmax00 is a glorious beacon of lightgayanmax00 is a glorious beacon of lightgayanmax00 is a glorious beacon of lightgayanmax00 is a glorious beacon of lightgayanmax00 is a glorious beacon of lightgayanmax00 is a glorious beacon of lightgayanmax00 is a glorious beacon of light
 
Posts: 6,142
Join Date: Dec 2010
Location: ගම මහනුවරයි
Send a message via Skype™ to gayanmax00
12-28-2019, 06:35 PM

Quote:
Originally Posted by 2osama View Post
මොළේ තියෙනවද කියලා හරියටම දැන ගන්නේ කොහොමද
පුක පලාගෙන බලන්න
Reply With Quote
(#10)
Old
Frosty Frosty is offline
Senior Member
Frosty is a name known to allFrosty is a name known to allFrosty is a name known to allFrosty is a name known to allFrosty is a name known to allFrosty is a name known to allFrosty is a name known to allFrosty is a name known to allFrosty is a name known to allFrosty is a name known to allFrosty is a name known to all
 
Posts: 1,576
Join Date: Dec 2018
12-28-2019, 06:37 PM

bump
Reply With Quote
Reply

Bookmarks

Tags
brain, watina thread

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06027 seconds with 12 queries