ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > News
Reload this Page Company reviews by employee - EYEPAX
Reply
 
Thread Tools
(#71)
Old
p.senanayaka p.senanayaka is offline
Member
p.senanayaka is on a distinguished road
 
Posts: 54
Join Date: May 2014
Yesterday, 10:30 AM

bump
Reply With Quote
(#72)
Old
siyathu_ayya's Avatar
siyathu_ayya siyathu_ayya is offline
Senior Member
siyathu_ayya is on a distinguished road
 
Posts: 277
Join Date: Jan 2009
Location: thumpane
Yesterday, 12:18 PM

mama ahala thiyana widiyata(mage bordime ekek hitiya) Eyepax eke TL la wadipura hitiye degree ekawath nathi ewun set ekak. eka nisa lokkagen banum ahagena innawalu mokada wena ekakata yanna ba ara salary ekata. poya and WE samahara welawata set wenawa okunta. kanna nam denawada koheda ehema dawasata. ra wena ekanm aniwa thiyanawa. mokada bodime anthimata enne oya Eyepax eke wada karapu dial eka.
Reply With Quote
(#73)
Old
p.senanayaka p.senanayaka is offline
Member
p.senanayaka is on a distinguished road
 
Posts: 54
Join Date: May 2014
Yesterday, 01:05 PM

පේන විදිහට ක දීගෙන ඉන්නව නම් ගොඩ වගේ
Reply With Quote
(#74)
Old
Jolly_Roger's Avatar
Jolly_Roger Jolly_Roger is online now
Senior Member
Jolly_Roger is a name known to allJolly_Roger is a name known to allJolly_Roger is a name known to allJolly_Roger is a name known to allJolly_Roger is a name known to allJolly_Roger is a name known to allJolly_Roger is a name known to allJolly_Roger is a name known to allJolly_Roger is a name known to allJolly_Roger is a name known to allJolly_Roger is a name known to all
 
Posts: 10,239
Join Date: May 2009
Location: Colombo XOR Matara
Yesterday, 02:52 PM

Quote:
Originally Posted by itkolla View Post
මාබි project අකේ ට්‍රන්ස්පෝට් දුන්නද,උන් රෑ වෙඩ කරන්නෙ පරාට කකා,කන්න සල්ලි දෙන්නෙත් නෑ.
කාටද දුන්නේ...

top management එක අයියෙ ඔය මට වැඩිය දන්නවනෙ, ඔයයි මමයි බෙනුම් අහහ විදිය මතක නැද්ද
අපි සේරම බෙනුම් අහගෙන ඉන්නවනෙ මතකද,ඔය බිම බලගෙන ඉන්නේ

කෙලින් කොන්දක් තියන තාරකඅයියව අයින් කලෙත් කෙලින් කත කරන නිසානෙ, මතකද

අයියෙ ඔයා top management බැනපු voice cut මම ලග තියනව,මම මිනිස්සුන්ට ගහන්න එලකිරි කරන්නෙ අයියෙ
Tharaka elewwada ayin wela giyada ?
Reply With Quote
(#75)
Old
supunmalkanthi supunmalkanthi is offline
Junior Member
supunmalkanthi is on a distinguished road
 
Posts: 5
Join Date: Dec 2016
Yesterday, 07:36 PM

aththa
Reply With Quote
(#76)
Old
nvhcc89's Avatar
nvhcc89 nvhcc89 is offline
Senior Member
nvhcc89 is a glorious beacon of lightnvhcc89 is a glorious beacon of lightnvhcc89 is a glorious beacon of lightnvhcc89 is a glorious beacon of lightnvhcc89 is a glorious beacon of lightnvhcc89 is a glorious beacon of lightnvhcc89 is a glorious beacon of lightnvhcc89 is a glorious beacon of lightnvhcc89 is a glorious beacon of lightnvhcc89 is a glorious beacon of lightnvhcc89 is a glorious beacon of light
 
Posts: 13,084
Join Date: Feb 2011
Location: ගෙදර/බෝඩිමේ
Today, 10:34 AM

Quote:
Originally Posted by mark12345678 View Post
ඒ විතරක් නෙවි. අයින් වෙනවනම් මාස 2ක් Notice දෙන්න ඕනෙ. මාසයක් විතරක් දුන්නොත් ඉතිරි මාසෙ salary එක දඩයක් විදියට Company එක ගන්නව. sick leave තිබුනෙ නෑ ලඟක් වෙනකම්, දැන්නම් අවුරුද්දට දවස් 3ක් ද කොහෙද (maximum) දෙනව කියල ආරංචි උනා. ඒකටත් හෙන Procedure එකක් තියෙනවලු. අනික කොල්ලුපිටියට එන්න කලින් කොම්පැනියෙ CCTV කැමරා හයිකරල තිබුන වැඩකරන උන්ගෙ monitor වලට focus වෙන්න. ලොක්කට මිනිස්සු වැඩකරනවද කියල බලාගන්න. කොල්ලුපිටියට ආපු මුල් සති කීපයේ නම් තිබුනෙ නෑ. දැන් ආපහු තියෙනවද දන්නෙ නෑ. flexible time කොහෙද ඕකෙ. 9ට ආවම 6.30 වෙනකම් වැඩ. ඊට කලින් යන්න නම් ඉතින් valid reason එකක් ඉදිරිපත් කරන්න වෙනව. ලොක්කට හැමදේම Neat එකට තියෙන්න ඕනෙ. ඒකනම් හැබැයි හොඳයි. ඒත් වැරදිලාවත් AC remote එක හරි තැන නොතිබ්බොත් වගේ දෙයක් උනොත් බැනුම් අහන්න උනත් ලෑස්තිවෙල ඉන්න ඕනෙ. මට ආරංචි උන විදියට ඕකෙ වැඩ කරන උන්ට hair cream ගාන එකත් තහනම්ලු පු‍ටුවල head rest කිලු‍ටු වෙන හින්ද. අමු අපායක් ඕක. හැබැයි උන්ගෙ FB page එක බැලුවොත් නම් ඕනෙ කෙනෙක් හිතන්නෙ පට්ට කොම්පැනියක් කියල. ඇයි එක එක events මාසෙකට සැරයක් විතර තියනව මිනිස්සු යන එක වලක්වන්න. නොමිලේ කෑම බීම දුන්නම මිනිස්සු තියාගන්න පුලුවන් කියල ලොක්ක හිතන්නෙ. මානසික නිදහස වැදගත් කියල හිතන්නෙ නෑ.
WTF? Are these true?
Reply With Quote
(#77)
Old
supunmalkanthi supunmalkanthi is offline
Junior Member
supunmalkanthi is on a distinguished road
 
Posts: 5
Join Date: Dec 2016
Today, 01:34 PM

oke HR ake unwath inne masa haya hathak,borunam hoyala balapalla


Kauda ban "NEMISIS" kiyanne Kinsli ayyada ai ban wena team wala nam dagena inne

Reply With Quote
Reply

Bookmarks

Tags
වැඩ බැරි ටාසන්, වැඩ බැරිකම, eyepax pons, nb dia

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.01506 seconds with 10 queries