ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri PRO!
Reload this Page 'මම' ඉන්නෙ කොහෙද? Final - End of the Doom!
Reply
 
Thread Tools
(#701)
Old
SahanJ123's Avatar
SahanJ123 SahanJ123 is offline
Senior Member
SahanJ123 is a glorious beacon of lightSahanJ123 is a glorious beacon of lightSahanJ123 is a glorious beacon of lightSahanJ123 is a glorious beacon of lightSahanJ123 is a glorious beacon of lightSahanJ123 is a glorious beacon of lightSahanJ123 is a glorious beacon of lightSahanJ123 is a glorious beacon of lightSahanJ123 is a glorious beacon of lightSahanJ123 is a glorious beacon of lightSahanJ123 is a glorious beacon of light
 
Posts: 5,234
Join Date: Mar 2012
Location: Ceylon
10-20-2016, 11:11 AM

උඹ ලියන ඒවා වැඩිය කට්ටිය කියවන්නෙ නැත්නම් ඔය emoticons ටික අයින් කරලා සාමාන්‍ය විදයට ලියල fresh approach එකක් දාල බලපන්.

උඹෙන් ගන්න දෙයක් තියෙනවා හැබැයි මෙලෝ සම්මජ්ජාතියේ මිනිහෙකුට කියවන්න බැහැ. මම කලින් කිව්වා වගේ උඹ ගූ නාගෙන සුවඳ මල් බෙදුවට වැඩක් නැහැ.
Reply With Quote
(#702)
Old
Damith Kariyawasam's Avatar
Damith Kariyawasam Damith Kariyawasam is offline
Senior Member
Damith Kariyawasam can only hope to improve
 
Posts: 3,917
Join Date: May 2007
Location: Battaramulla - Sri Lanka
10-20-2016, 12:28 PM

Quote:
Originally Posted by SahanJ123 View Post
උඹ ලියන ඒවා වැඩිය කට්ටිය කියවන්නෙ නැත්නම් ඔය emoticons ටික අයින් කරලා සාමාන්‍ය විදයට ලියල fresh approach එකක් දාල බලපන්.

උඹෙන් ගන්න දෙයක් තියෙනවා හැබැයි මෙලෝ සම්මජ්ජාතියේ මිනිහෙකුට කියවන්න බැහැ. මම කලින් කිව්වා වගේ උඹ ගූ නාගෙන සුවඳ මල් බෙදුවට වැඩක් නැහැ.
නේ???

අන්න ඒ 'තියන දේවල් ගන්න ' maninnekoheda.blogspot.com බලන්න.
Reply With Quote
(#703)
Old
Damith Kariyawasam's Avatar
Damith Kariyawasam Damith Kariyawasam is offline
Senior Member
Damith Kariyawasam can only hope to improve
 
Posts: 3,917
Join Date: May 2007
Location: Battaramulla - Sri Lanka
01-09-2017, 12:55 PM

භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ අපි කාට කාටත් ලැබිල තියන මනුස්ස ජීවිත ගැන කිව්වේ, "මේ බොහෝම භයානක සැඩපහරකට අහුවෙලා දියේ ගිලි ගිලී ගහගෙන යමින් සිටින අතරවාරයේ.. හොඳටෝම හෙම්බත්වෙලා ඉන්න වෙලාවක.. බොහෝම සුළු කාලෙකට.. යාන්තම් හුස්මක් කටක් ගන්න උඩට මතුවෙන්න ලැබිච්ච වෙලාවක්!! පුලුවාන් ඉක්මණට ගොඩබිමක් තියන දිහාව බලලා.. ඒ පැත්තට හැරිලා.. පීනන්න පටන්ගන්න!!" කියලයි!!! !!! !!! නැත්නම්, 'පුළුවාන් ඉක්මණට මේ සැඩපහරෙන් බේරිලා ගොඩබිමට පැනගන්න!!' කියලයි!!! !!! !!! ඒකෙන් උන්වහන්සේ ඇත්තටම අදහස් කලේ, 'මේ ඇවිල්ලා, බොහෝම දුක්ඛිත සත්ව ජීවිත ලබ ලබා ඉපදි ඉපදී මැරි මැරී.. හතර අපායේ වැටි වැටී.. ගෙවාගෙන ආව සංසාර ගමනක් අතරවාරේ, බොහෝම සුළු කාලෙකට.. පොඩි හරි සැනසීමක් තියන.. මනුස්ස කියන ජාතියේ සත්ව ජීවිතයක් හැදිච්ච අවස්ථාවක්!! පුළුවාන් ඉක්මණට නිවණ අවබෝධ කරගෙන මේ සංසාර පැවැත්මෙන් ගැළවෙන්න!! සංසාරෙන් නිදහස් වෙන්න!!' කියන එකයි!!! !!! !!!

මොළේ තියන කෙනෙකුට නම් ඔය ටික දැක්කාම, "භාග්‍යවතුන් වහන්සේ එතනදි 'සැඩපහරකට අහුවෙලා ගහගෙන යන' කතාවක් මිසක්, අපි කරන කියන දේවල් අනුව 'ගහගෙන යන එකේ' වෙනසක් වෙනවයි කියලවත්.. උත්සාහ කළොත් 'ගහගෙන යන්නෙ නැතුව ඉන්න' හදාගන්න පුලුවන් වෙයි කියලවත්.. කියල නැත්තෙ, අපි මොනව කෙරුවත් හරියන එකක් නැතුව ඇති!!! හිටියොත් අනිවාර්යයෙන්ම ගහගෙන යනව ඇති!!!" කියන එක තේරෙන්න ඕනෙ!!! !!! !!! ඒ වගේම, "දියේ ගිලි ගිලී ගහගෙන යමින් සිටින අතරවාරයේ" කිව්වාම, 'දියේ ගිලි ගිලී' ගහගෙන ඇවිල්ල තියනවා!!! නැත්නම්, මීට කලින් ඉඳල 'හතර අපායෙ වැටි වැටී'.. ඉපදි ඉපදී මැරි මැරී.. ඇවිල්ල තියනවා!!! කියන්නෙ, සංසාරෙන් / සංසාර පැවැත්මෙන් ගැළවෙන්න බැරිවුණොත් මේ ජීවිතයෙන් පස්සෙත් මට ආයෙ හතර අපායෙ වැටි වැටී කෙළවරක් නැතුව ඉපදෙන්න මැරෙන්න සිද්ධවෙනවා නෙව!!! කියන එකත් තේරෙන්න ඕනෙ!!! !!! !!! උඹත් මොළේ තියන එකෙක් නම් උඹටත් ඒ ටික ඒ විදියටම තේරෙන්න ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

මට නම් ඒක ලස්සනට තේරුණා!!! !!! !!! ආයෙ නෑ, 'උතුර දකුණ හොයාගන්න බැරිවෙන්නම'... 'උන්හිටි තැන් අමතක වෙන්නම'... තේරුණා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තව විදියකට කිව්වොත් 'G බය' ඇතිවෙන්නම තේරුණා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං මං, "පුලුවාන් ඉක්මණට ඒ 'සංසාර අනතුරෙන්' ගැළවෙන්නේ කොහොමද??" කියලා බැලුවා!!! !!! !!!

භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "හිස ගිනිගත්ත කෙනෙක් ඒ ගින්න නිවාගන්න හදිස්සි වෙනවට වඩා වේගයෙන් සක්ඛාය දිට්ඨියෙන් නිදහස්වෙන්න!! ආයුධයකින් පහරකාලා තුවාලවෙච්ච කෙනෙක් ඒ තුවාලෙට බෙහෙත් දාගන්න හදිස්සි වෙනවට වඩා වේගයෙන් සක්ඛාය දිට්ඨියෙන් නිදහස් වෙන්න!!" කිය කියා, ඒ මහා භයානක සංසාර අනතුරෙන් ගැළවෙන්න නම් හැම කෙනෙක්ම වහ වහා.. අප්‍රමාදීව.. කළයුතු දේත් පැහැදිළිවම කියල දීල තිබුණා!!! !!! !!! ඉතිං මාත් වහ වහා උන්වහන්සේ කියාපු විදියටම වැඩේ කළා!!! !!! !!!

හුටා!! බැලින්නං මං සංසාරෙ ඇවිල්ලා නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඇයි??
බුදුහාමුදුරුවෝ, සත්වයෝ (අපිව) හැදිල / ඉපදිල තියෙන්නෙ හතරමහා ධාතු වලින් ඇඟක් හැදිලා ඒ ඇඟට පංච උපාදානස්කන්ධයක් බැහැගෙනයි කියන බව තෝරලා දීල තියනවා!!! !!! !!! ඊළඟට, ඒ 'පංච උපාදානස්කන්ධය' කියන්නෙ, නොයෙකුත් නොයෙකුත් අවස්ථා වල අහපු - දැකපු - විඳපු - හඳුනගත්තු - දැනගත්තු - හිතපු - කියපු - කරපු දේවල් ගොඩක එකතුවක්.. සංසාර මතකයක්.. නැත්නම්, අතීත මතකයක්.. බවත් තෝරලා දීල තියනවා!!! !!! !!! අන්තිමට, 'සක්ඛාය දිට්ඨිය' කියන්නෙ, සත්වයෝ (අපි) ඒ පංච උපාදානස්කන්ධයට 'තමන්'ය.. 'තමන්ගෙ ආත්මය'ය.. කියලා රැවටිලා තියන රැවටිල්ලට / මුළාවෙලා ඉන්න මුළාවට බවත් තෝරලා දීල තියනවා!!! !!! !!! තව විදියකට කිව්වොත්, 'සක්ඛාය දිට්ඨිය' කියන්නෙ, සත්වයෝ (අපි) ඒ 'සංසාර මතකයේ තියෙන්නේ තමන්ම අහපු - දැකපු - විඳපු - හඳුනගත්තු - දැනගත්තු දේවල්ය!!'.. 'සංසාර මතකයේ තියෙන්නේ තමන්ම හිතපු - කියපු - කරපු දේවල්ය!!'.. කියලා රැවටිලා තියන රැවටිල්ලට... නැත්නම්, මුළාවෙලා ඉන්න මුළාවට... බවත් තෝරලා දීල තියනවා!!! !!! !!!
ඉතිං, බැලින්නම් මේ වෙලා තියෙන්නෙ මහ විලි ලැජ්ජ නැති වැඩක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සත්වයෝ (අපි) 'සක්ඛාය දිට්ඨිය' නැත්නම් 'පංච උපාදානස්කන්ධයට රැවටිච්ච රැවටිල්ල' නිසා තමයි මේ, ඒකෙ තියන දේවල් අහ අහ - දැක දැක - විඳ විඳ... ඒකෙ තියන දේවල් කර කර - කිය කිය - හිත හිත... අපිම සංසාරෙ ඇවිල්ල තියනවයි කියලා හිතාගෙන ඉන්නෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ "පුලුවාන් ඉක්මණට ඒ රැවටිල්ලෙන් නිදහස්වෙන්න!! පුලුවාන් ඉක්මණට ඒ මුළාවෙන් මිදෙන්න!!" කියලයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං මාත් ඒ රැවටිල්ලෙන් නිදහස් වුණා!!! !!! !!! මුළාවෙන් මිදුනා!!! !!! !!! දැන් මං තව දුරටත් 'සංසාරෙ ආව කෙනෙක්' නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
මට මොකා මොනවා කිව්වත් වැඩක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මං සරණ ගියේ භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේව මිසක් උන්දලව නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං දැන් මං 'සංසාරෙ ආව කෙනෙක්' නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

පස්සෙ පස්සෙ මං මුළු ලෝකෙම ඉන්න තරමක් අනික් මිනිස්සුන්ටත් ඒ මහා භයානක 'සංසාර අනතුරෙන්' ගැළවෙන්න / බේරෙන්න, උන් කවුරුවත් සංසාරෙ ඇවිල්ල නැති බව ප්‍රසිද්ධියේම කියන්න ගත්තා!!! !!! !!! නොයෙකුත් නොයෙකුත් විදියට කිව්වා / ලිව්වා!!! !!! !!! ඇත්තටම සිද්ධවෙන ස්වභාවික සිදුවීම ටක්කෙටම අල්ලගෙන, මොකද්ද මෙතනදි වෙන්නෙ කියන එකත් පෙන්නලා දුන්නා!!! !!! !!!

මොකෙක්වත් පිළිගන්නේ නෑ!!! !!! !!! විශේෂයෙන් ගොං සංඝයෝ - ගොං බෞද්ධයෝ කියන එවුන් නම් පිළිගන්නේම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
උන් සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ ශ්‍රාවකයන් මිසක්, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ ශ්‍රාවකයෝ නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
උන් සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන් සරණ ගිය එවුන් මිසක්, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේව සරණ ගිය එවුන් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
Reply With Quote
(#704)
Old
Damith Kariyawasam's Avatar
Damith Kariyawasam Damith Kariyawasam is offline
Senior Member
Damith Kariyawasam can only hope to improve
 
Posts: 3,917
Join Date: May 2007
Location: Battaramulla - Sri Lanka
01-18-2017, 04:42 PM

'ධර්මයට' නැත්නම් 'සත්‍යය අවබෝධ කරගැනීමේ වැඩපිළිවෙලට' යොමුවෙලා, භාග්‍යවතුන් වහන්සේ "හිස ගිනිගත්ත කෙනෙක් ඒ ගින්න නිවාගන්න හදිස්සිවෙනවට වඩා හදිස්සියකින් සක්ඛායදිට්ඨියෙන් නිදහස් වෙන්න!! ආයුධයකින් පහරකාලා තුවාල වෙච්ච කෙනෙක් ඒ තුවාලෙට බෙහෙත් දාගන්න හදිස්සිවෙනවට වඩා හදිස්සියකින් සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙන්න!!" කියල කියාපු විදියටම කටයුතු කරලා, 'සත්වයො' (අපි) කවුරුවත් සංසාරෙ ඇවිල්ලා නෑ!!! !!! !!! කියන බව හොඳින්ම තේරුම් ගත්තු මට, ඊළඟට, "කවද හරි දවසක 'මගේ සංසාර පැවැත්ම පටන්ගත්ත තැන' ඉඳලාම.. නැත්නම් 'මං සංසාරයට වැටිච්ච තැන' ඉඳලාම.. අනන්ත අප්‍රමාණ කාලයක් තිස්සෙ මේ සිද්ධවෙලා තියෙන්නෙ, ඒ හැදිච්ච (ඉපදිච්ච) සත්වයෝ කවුරුවත් 'තමන්' තාවකාලික / අනිත්‍යය සත්වයෙක්!!! 'තමන්' හැමදාම ඉන්න පුළුවන් කෙනෙක් නෙවෙයි!!! කියන බව නොදැන හිටපු නිසා, පෝලිමට රැවටිච්ච case එකක් තමයි!!! !!! !!!" කියන බව, හොඳටම පැහැදිළි වුණා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඇයි,
පෝලිමේ ඕනෙම තැනකින් සත්වයෙක් අරගෙන බැලුවොත්, ඌ මේ ස්වභාවධර්මයෙන් සිද්ධවෙන ක්‍රියාවලියකට අනුව කලින් / අතීතයේ ඉඳලා පැවතගන ඇවිල්ල තියන මතකයක් පිටපත්වෙලා / copy වෙලා අලුතෙන්ම හැදිච්ච සත්වයෙක් තමයි!!! !!! !!! හැබැයි ඌ ඒ බව දන්නේ නෑ!!! !!! !!! ඉතින් ඒකා ඒ අතීත මතකයේ තියන දේවල් අහ අහ - දැක දැක - විඳ විඳ... ඒ අතීත මතකයේ තියන සිදුවීම් වලට මුහුණ දිදී... ඒ අතීත මතකයේ තියන දේවල් කිය කිය - කර කර... ඌම සංසාරෙ ඇවිල්ලයි කියලා රැවටෙනවා!!! !!! !!! නැත්නම්, ඌ මීට කලිනුත් ඉපදිලා ඉඳල තියන.. ආයෙ ආයෙත් උපදින්න පුළුවන්.. හැමදාම ඉන්න පුළුවන්.. එකෙක්ය කියලා රැවටෙනවා!!! !!! !!! ඒ රැවටිල්ල නිසාම ඌ ආයිමත් උපදින්න හිතාගෙන.. පතාගෙන.. බලාපොරොත්තු - ප්‍රාර්ථනා ගොඩ ගහගෙන.. මහා ජරමරයක් කරනවා!!! !!! !!! පිං කුසල් රැස් කොර කොර.. පුද පූජා තිය තිය.. යාගහෝම - යාඥා කොර කොර.. හෙණ විකාරයක් කරනවා!!! !!! !!! අන්තිමට උන් ඒ පිස්සු හැදිල දඟලන දැඟලිල්ල නිසා 'භවයක්' {විද්‍යුත්චුම්බක ශක්තියක්} ගොඩනැගෙනවා!!! !!! !!! ඒ පාර ඒ 'භවය' {ශක්තිය} නිසා උගේ ළඟ ඒ වෙනකොට තිබිච්ච මතකය පිටපත්වෙලා තව අලුත් සත්වයෙක් හැදෙනවා!!! !!! !!! ඌත් රැවටෙනවා!!! පිස්සු කෙළිනවා!!! උගෙනුත් භවයක් හැදෙනවා!!! ඒකෙන් ඒ වෙනකොට උගේ ළඟ තිබිච්ච මතකය පිටපත්වෙලා තවත් අලුත් සත්වයෙක් හැදෙනවා!!! !!! !!! ඌත් රැවටෙනවා!!! පිස්සු කෙළින්න තියාගන්නවා!!! උගෙනුත් භවයක් හැදෙනවා!!! ... ... ... ඔහොම ඔහොම 'කතාව' දිගටම යනවා. ඉවරයක් වෙන්නේ නෑ. ඇත්තටම සිද්ධවෙන්නෙ ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතෙන්දි ඒ හැදෙන තරමක් සත්වයෝ ඔක්කොම උන්ට ලැබෙන අතීත මතකයන්ට ('පංච උපාදානස්කන්ධ' වලට) රැවටිච්චහම... නැත්නම්, උන් ඔක්කොම පෝලිමේ 'සක්ඛාය දිට්ඨියට' අහුවෙච්චහම... එකෙක්ම / එක්කෙනෙක්ම සංසාරෙ සැරිසරාගෙන සැරිසරාගෙන ඇවිල්ල වගේ පේනවා!!! !!! !!! එච්චරයි.

ඒ ඇත්තටම සිද්ධවෙලා තියන දේ තේරුම්ගත්තයින් පස්සේ, ඒ වෙනකම් එක එක්කෙනාගෙ ගොං කතා අහල - කියවලා 'මට සංසාරෙ සැරිසර සර හැමදාම ඉන්න පුළුවන් ඇති!!' කියලා, මං ගොනාට ඇඳගෙන හිටපු ඉඳිල්ල එහෙම්මම නැතුව ගියා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ආයි ආයි උපදින්න.. හොඳ හොඳ 'ලොකු තැන්වල' උපදින්න.. කියලා පිං කුසල් රැස් කොරන්න... පිළිම වලට - ගස් වලට වැඳ වැඳ දහ අතේ යන්න... මට නිකමට වත් හිතුණේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! පූජාවට්ටි උස්සගෙන දෙයියන්ගෙ - කපුවන්ගෙ පුකවල් පස්සෙ යන්න හිතුණෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ කුණුහරුප වැඩ - පිස්සු මරගාත වෙණුවට, "ආයෙ හැදුණත් / ඉපදුණත් ඒ අලුතෙන්ම හැදෙන වෙන සත්වයෙක්.. වෙන කෙනෙක්.. මිසක් මං නෙවෙයි නේ?? මට සංසාරෙ යන්න හම්බවෙන්නෙ නෑ නේ?? එතකොට මං සංසාරෙ යන්නේ නැත්නම්... මට සංසාරෙ යන්නත් බැරි නම්... මොකද්ද මේකෙ අවසානේ?? අන්තිමේදි මට මොකද්ද වෙන්නේ??" කියන දේ ගැන මං හිතන්න ගත්තා!!! !!! !!! නිතර නිතරම ඒ ගැන හිතුවා!!! !!! !!! එක එක විදියට හිතුවා!!! !!! !!! "කොහොම කොහොම හරි අන්තිමට වෙන්න පුළුවන් එකම දේ නම් මාව නැතිවෙලා යන එක විතරයි!! වෙන අමුතු දේවල් නම් මොකුත්ම සිද්ධවෙන්න විදියක් නෑ!!" කියන බව මට දවසින් දවසම පැහැදිළි වුණා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
වැඩේ කියන්නෙ, දවසක් මං 'ධර්මයේ හැසිරෙන්න'.. නැත්නම් 'බුද්ධ දේශණා අහන්න / කියවන්න - ඒ බුද්ධ දේශණාවල තියන කරුණු කල්පණා කර කර තේරුම්ගන්න'.. යොදාගෙන තිබුණු කාලසීමාව අතරතුරේ, කිසිම අනතුරු ඇඟවීමකින් තොරව... පෙර දැනුම්දීමකිනුත් තොරව... පෙර සුදානමකුත් නැතුව... එකපාරටම මාව නැතිවෙලා ගියා!!! !!! !!! මාව නැත්තටම නැතිවෙලා.. නැතිභංග වෙලා.. ගිය හැටි මං ස්ථිර (ප්‍රත්‍යක්ෂ) වශයෙන්ම දැක්කා!!! !!! !!! එදා ඉඳලා මගේ ප්‍රධාන ආහාරය උනේ, සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්වයි.. වර්තමාන ගොං සංඝයන්වයි.. ගොං බෞද්ධයන්වයි.. තමයි!!! !!! !!!

භාග්‍යවතුන්වහන්සේ, "එතන හිරුයි සඳුයි නෑ!! ඒක පිහිටියෙත් නැති.. නොපිහිටියෙත් නැති.. තැනක්!! එතනට යාමක් වත්.. එතනින් ඒමක් වත්.. නෑ!!" කියලා, සිය ශ්‍රාවක පිරිසට 'නිවණ' තෝරලා දුන්නා!!! !!! !!! එතෙන්දි උන්වහන්සේ, එතන හිරුයි සඳුයි නැහැයි කිව්වේ, 'නිවණ' කියන්නෙ මේ සක්වළේ තියන තවත් යම් ස්ථානයක් / තවත් ලෝකයක් මොකක් වත් එහෙම නෙවෙයි කියන එකයි!!! !!! !!! {නිවණ කියන්නේ, නිත්‍ය මංගල / පරම සුන්දර / අජරාමර / අමාමහ සුව සහිත තවත් එක් 'පුරයක්' එහෙම නෙවෙයි!!! !!! !!! } ඊළඟට, ඒක පිහිටියෙත් නැති.. පිහිටියෙ නැත්තෙත් නැති.. තැනක්ය කිව්වේ, නිවණ කියන්නේ යම් කිසි නිශ්චිත ස්ථානයකුත් නෙවෙයි කියන එකයි!!! !!! !!! {මං නිවන් ගියේ තලවතුගොඩින් කියලා උඹලත් නිවන් යන්න තලවතුගොඩටම එන්න උවමණාවක් නෑ!!! !!! !!! } අන්තිමට, එතනට යාමක් වත්.. එතනින් ඒමක් වත්.. නෑ කිව්වේ, කාටවත් නිවණ කියන තැනට 'යන්න' වත්.. ආපහු 'එන්න' වත්.. හම්බවෙන්නේ නෑ!!! !!! !!! මොකද, 'එතනට' යන යන සත්වයා නැතුව යනවා!!! !!! !!! එහෙම්පිටින්ම නැතිවෙලා යනවා!!! !!! !!! නැතිවෙනවා!!! !!! !!! නිවෙනවා!!! !!! !!! එතකොට, එහෙම එහෙම්පිටින්ම නැතිවෙලා ගිය.. නැත්තටම නැතිවෙලා ගිය කෙනෙකුට, ආයෙ කීයටවත් ආපහු ඇතිවෙන්න විදියකුත් නෑ!!! !!! !!! ඒ කියන්නේ, ඊට පස්සෙ ආයෙ එහෙම 'කෙනෙක්' මේ විශ්වයේ කොහෙවත්.. කොයිම ආකාරයකින් වත්.. නෑ කියන එකයි!!! !!! !!!

ඉතින්, ඒ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කියාපු සත්‍ය 'නිවණ' (නිර්වාණය) ඒ ආකාරයෙන්ම සාක්ෂාත් කළායින් පස්සේ... උන්වහන්සේ කියාපු ඇත්ත 'නිවණ' ඒ ආකාරයෙන්ම දැක්කට / ප්‍රත්‍යක්ෂ කරගත්තට පස්සේ... මේ ඉන්න ඉන්න තරමක් ගොං සංඝයෝ - ගොං බෞද්ධයෝ නිවන් දකින්නයි කිය කියා ලෝකෙ නැති කුණුහරුප වැඩ කරනකොට.. තම තමන්ගෙ ජීවිත වල 'ඇත්ත කතන්දරය' ගැන මොන මලහත්ඉලව්වක්වත් දන්නෙ නැති වෙන වෙන ආගම්වල එවුන් උන්ට හිතෙන හිතෙන පිස්සු මරගාත කර කර කාලෙ කකා ඉන්නවා දකිනකොට.. ඇහැ කණ පියාගෙන බලාගෙන ඉන්නෙ කොහොමෙයි??? ??? ??? මං ඒ හැම එකෙක්ටම 'නිවණ' ගැන කියන්න ගත්තා. ප්‍රසිද්ධියේම කියන්න ගත්තා.

මොකෙක්වත් පිළිගන්නේ නෑ!!! !!! !!! විශේෂයෙන් ගොං සංඝයෝ - ගොං බෞද්ධයෝ කියන එවුන් නම් පිළිගන්නේම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
උන් දෙවනුවත් සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ ශ්‍රාවකයන් මිසක්, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ ශ්‍රාවකයෝ නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
උන් දෙවනුවත් සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන් සරණ ගිය එවුන් මිසක්, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේව සරණ ගිය එවුන් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
Reply With Quote
(#705)
Old
don silva don silva is offline
Banned
don silva has a little shameless behaviour in the past
 
Posts: 134
Join Date: Jan 2017
01-18-2017, 04:45 PM

[IMG]hr executive[/IMG]
Reply With Quote
(#706)
Old
Damith Kariyawasam's Avatar
Damith Kariyawasam Damith Kariyawasam is offline
Senior Member
Damith Kariyawasam can only hope to improve
 
Posts: 3,917
Join Date: May 2007
Location: Battaramulla - Sri Lanka
01-20-2017, 05:01 AM

Quote:
'මම' ඉන්නෙ කොහෙද? Final... 01-18-2017 04:44 PM http://shemale-cartoon-porn.com/cont...emale_toon.jpg
පව්! මූ නෙවෙයි මුගේ පුක!!! ඒක හොඳටම ඉරෙයි!!! !!! !!!
Reply With Quote
(#707)
Old
Damith Kariyawasam's Avatar
Damith Kariyawasam Damith Kariyawasam is offline
Senior Member
Damith Kariyawasam can only hope to improve
 
Posts: 3,917
Join Date: May 2007
Location: Battaramulla - Sri Lanka
03-18-2017, 10:15 AM

​'බුදු' කියන්නෙ දන්නව / අවබෝධ කරගන තියනව කියන එකට!!! 'බුද්ධ' කියන්නෙ දැනගත්තු / අවබෝධ කරගත්තු කෙනාට!!! කිය කියා තියන ගොං කතා අහල - කියවලා, "මාත් දැන් දන්නවා!! මමත් අවබෝධ කරගන ඉන්නෙ!! ඒ නිසා දැන් මාත් බුදු කෙනෙක්!! මමත් බුද්ධ වෙමි!!" කියලා හිතාගෙන ඉන්න ගොන්සන්ලා හැමෝම, මෙන්න මේ චුට්ට හොඳට බලාගන්න!!! !!! !!!

ධර්ම කතාවෙ තියන 'බුදු' or 'සම්මාසම්බුදු' - 'පසේ බුදු' - 'මහ රහත්' or 'රහත්' - 'අනාගාමී' - 'සකෘදාගාමී' - 'සෝවාන්' - 'දිට්ඨිසම්පන්න' - 'පෘතග්ජන' කියන තත්වයන් (මට්ටම්) ඔහෙල හිතාගෙන ඉන්නවට වඩා චුට්ටක් වෙනස්!!! !!! !!!
ඒ නිසා, ඕනෙම සාමාන්‍ය / පෘතග්ජන මනුස්සයෙකුට ශ්රුතවත් ආර්ය ශ්‍රාවකයෙක් වෙලා, තමන් දිට්ඨිසම්පන්න කෙනෙක් නම් විතරක්, එතන ඉඳලා සෝවාන් > සකෘදාගාමී > අනාගාමී > අරහත් කියන තත්වයන්ට (මාර්ගඵල මට්ටම් වලට) යන්න පුළුවන් උනාට, කොච්චර පුකවල් ඉරාගෙන දැඟලුවත් උන්ට 'පසේ බුදු' - 'බුදු' / 'සම්මාසම්බුදු' කියන තත්වයන්ට නම් යන්න කොහෙත්ම බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක්.. නැත්නම්, බුදුරජාණන්වහන්සේ නමක්.. ඒත් නැත්නම්, බුදු කෙනෙක්.. කියන්නේ, 'නනෝ සමං අත්ථි තථාගතෙන' (කිසිවෙකුට - කිසිවකට සම කල නොහැකි) කෙනෙක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, Nature එකේදි... ඇත්ත ලෝකෙදි... තත්‍ය ලෝකෙදි... ඒත් නැත්නම්, පවතින ලෝකෙදි... සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් කියන්නේ, energy wise.. උන්වහන්සේ නමකගේ පුණ්‍ය ශක්තිය පැත්තෙන්.. ඉරවල් (සුර්යයා) දසදහස් ගණනකටත් වඩා ශක්තියක් තියන, මහා බලවත් උත්තමයෙක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ සම්මාසම්බුදු බුදුවරයෙක් / බුදුකෙනෙක් ගෙයි ඊට පහලින් ඉන්න පච්චේක බුද්ධ / පසේබුදු කෙනෙක් ගෙයි අතරේ energy wise මාර gap එකක්... enormous (immense / massive / immeasurable / infinite) level difference එකක්... තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඊළඟට ඒ පසේබුදු කෙනෙක් ගෙයි රහත් / මහ රහත් or 'මහා රහත්' කෙනෙක්ගෙයි අතරෙත් සෑහෙන ලොකු gap එකක්... ලොකූ level difference එකක්... තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
අන්න ඒක නිසා, මේ ඉන්න ගොං පොරවල් මොන රෙද්දක් අවබෝධ කරගෙන උඩ පැන්නත්... ඇත්තටම රහත්වුණත්... උන්ට මළාට 'බුදු' වෙන්න.. 'බුද්ධ' වෙන්න.. නම් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

හැබැයි වෙන දෙයක් නම් සිද්ධවෙනවා!!! !!! !!!
සාමාන්‍යයෙන් වෙන්නේ, කෙනෙක් ධර්මය අවබෝධ කරගන්න කරගන්න.. මාර්ගඵල ලබන්න ලබන්න.. එයා 'බිමටම පාත්වෙන' එක... "මගේ ඇඟේ තියෙන්නෙත් හතරමහා ධාතු.. එලියෙ තියෙන්නෙත් හතරමහා ධාතු.. ඔක්කොම එකයි නෙව!! මගෙයි කියල කිසිම විශේෂයක් නැහැ නෙව!!" කියලා තමන්ටම තේරිලා, බොහෝම නිහතමානී වෙන එක... තමයි!!! !!! !!! ඒ වගේම, තමන්ට සත්‍යය අවබෝධ කරගෙන දුකින් නිදහස්වෙන්න.. සංසාර අණතුරින් බේරෙන්න.. හදල දීපු ශාස්තෘන් වහන්සේටම ආදර ගෞරව දක්වන එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
ඒත් දැන් trend එක ඇවිල්ලා, මොකක්හරි 'කෑල්ලක්' අල්ලගත්ත ගමන් තමන් 'බුද්ධත්වයට' පත්වෙන එක... ඊටපස්සෙ ඌට හිතෙන හිතෙන විදියට 'දහම' අලුතෙන් හදන එක... බුද්ධ දේශණා බල්ලට දාලා, "බුද්ධර්ගෙ දහම නෙවෙයි දහම!! මගේ දහම තමයි හරි දහම!!" කියලා ප්‍රචාරය කොරන එක... එතකොට, මේ ඉන්න තරමක් එවුනුත් උන්ගෙ taste එකට හරියන හරියන 'බුදුවරු' ලඟට එක්රැස් වෙන එක... එහෙම එක්රැස් වෙන එවුනුත් ඒ බුදුවරුන්ගෙන් බණ අහපු සැණින් හුටුස්ගාල බුද්ධත්වයට පත්වෙන එක... ගැන්සි හැදිලා තමන්ගෙ 'බුදුන්ව' පුම්බන එක... "තමන්ගෙ බුදුන් තමයි බුදුන්!! අනික් එවුන්ගෙ එවුන් ගොං!!" කිය කියා බිග් මැච් ගහන එක... සංකල්ප - ආකල්ප - බමුණු case කිය කියා නියම බුද්ධ දේශණා වලට 6යේ පහරවල් 4රෙ පහරවල් නෙලන එක... අනික් එවුන්ටත් තමන්ගෙ බුදුන්ගේ දහම බලෙන් හරි පොවන්න try කරන එක... වගේ millennium කතන්දර නෙව??? ??? ???

අවංකවම ශාස්තෘන් වහන්සේට ආදරය කරන.. ගෞරව කරන.. අවංකවම සත්‍ය ශ්‍රී සද්ධර්මය විශ්වාසයෙන් පිළිගන්න.. භග්‍යවතුන්වහන්සේ වදාළ විදියටම ධර්මාවබෝධයට යොමුවෙච්ච - කැපවෙච්ච.. සමහර විට ප්‍රතිපල ලබාගෙනත් ඉවරවෙච්ච.. සිවුරු සහිත හා සිවුරු රහිත අහිංසක නිහතමානී මිනිස්සු ගොඩ දෙනෙක් ඔය 'බුදුවරුන්ගේ පෙළහැර' බලාගෙන ඉන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
ස්වභාවයෙන්ම / by Nature මනුස්ස කියන සත්වයන්ට වඩා පිණින් / පින් බලයෙන් වැඩි, අල්පේශාක්‍ය මහේශාක්‍ය දෙවිවරු.. බ්‍රහ්මවරු.. අනන්ත අප්‍රමාණ පිරිසකුත් ඔය 'බුදුවරුන්ගේ පෙළහැර' බලාගෙන ඉන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සෝවාන් - සකෘදාගාමී - අනාගාමී - අරහත් මාර්ග ඵල ලබාපු දෙවිවරු බ්‍රහ්මවරු පවා ඒ අය අතරෙ නොසෑහෙන්න ඉන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
අන්න ඒ උදවිය මේ 'බුදුවරු' එකතුවෙලා භාග්‍යවතුන් වහන්සේට හා ශ්‍රී සද්ධර්මයට කරන නින්දා කිරීම්.. නිග්‍රහ කිරීම්.. අපහාස කිරීම්.. හෙලා දැකීම්.. දැකලා, බොහෝ සේ දුකට කණගාටුවට පත්වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ හේතුවෙන් මේ 'බුදුවරුන්ට' බොහෝ සේ පව් රැස්වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
අනේ ඉතිං මේ 'බුදුවරු' මහා පිරිසකට, නිවන් කෙසේ වෙතත්, අනිවාර්යයෙන් අපාගතවෙන්න සිද්ධවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

මේ ධර්ම කතන්දරේදි බලපවත්වන්නේ, කර්ම - කර්ම විපාක මිසක් 'අවබෝධෙ' එහෙම නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
නිවන් යන්න නම්, පිරිණිවන් පාන්න නම්, පෙර කරපු කර්ම වත්.. අලුතෙන් කර්ම කිරීමක්වත්.. නැතිවිය යුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
ඒ මූළික අවශ්‍යතාවය සම්පූර්ණ වෙන්නේ, සියලු පව්කම් වලින් වැළකිලා... සීලයෙන් සංවර වෙලා... මුලින්ම සෝතාපන්න කියන තත්වයට පත්වෙලා 'අපරාපරිය වේදනීය කර්ම' වලින් ගැළවිලා... ඊළඟට සකෘදාගාමී > අනාගාමී > අරහත් ලෙසට ක්‍රම ක්‍රමයෙන් ආශ්‍රව සියල්ල දුරුවෙන විදියට 'හරි විදියට' අරහත්වයට පත්වුණොත් පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
ඒ අරහත්වයට පත්වුණත් පිරිණිවන් පාන්න නම්, තමුන් මැරෙනකම්ම.. මැරිල ඉවරවෙනකම්ම.. කිසීම පාප කර්මයකට තමන් දැණුවත්ව / තමන් guilty වෙන විදියට දායක නොවී, බොහෝම ප්‍රවේසමෙන් ජීවත්විය යුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඇත්තටම අරහත්වයට පත්වෙච්ච කෙනෙක් උනත්, "දැන් මං රහත්!! දැන් මට කිසිදෙයක් වෙන්නෙ නෑ!! දැන් කාටවත් මට මොනවත් කරන්නත් බෑ!! දැන් මං තමයි ලොක්කා!! දැන් මං මොකෙකුටවත් බයවෙන්න ඕනෙ නෑ!! මොකෙක්වත් care කරන්න ඕනෙත් නෑ!!" කිය කියා, අවංකවම ශාස්තෘන් වහන්සේට - ධර්මයට ගෞරව කරන මාර්ගඵල ලාභී උදවියට නින්දා අපහාස කළොත්... ඒ අයව දුකට පීඩාවට පත්කලොත් / මැරුවොත්... අම්ම - තාත්ත දෙන්නගෙන් එක්කෙනෙක් හරි මැරුවොත්... සාමාන්‍ය (ගොං) මිනිස්සු 4-5ක් නැත්නම්, හරක් - එළුවො - ඌරො - බල්ලො - පූසො - කුකුල්ලු වගේ සත්තු 30-40ක් ඒත් නැත්නම්, මාළු 200-300ක් විතර මැරුවොත්, ඌ මැරෙනකොට 'ගෙම්බ පොළවෙ ගැහුවා වගේ' අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ලෝකාන්ත නිරයටම විසිවෙලා යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

අනික් වැදගත්ම දේ, ඇත්තටම රහත්වෙච්ච දෙන්නෙක් කවදාවත් එකට හැප්පෙන්නේ / crash වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
මොකද, ඇත්තටම රහත්වෙච්ච කෙනෙකුට high speed යන්න ගමණක් නෑ!!! !!! !!! එයාල ආයුෂ ගෙවිල ඉවරවෙනකම් යුතුකම් වගකීම් ඉටුකරගෙන තමන්ගෙ පාඩුවේ ජීවත්වෙන උදවිය නිසා, එක පෝලිමේ එකම අතකට එකම වේගෙන් යන වාහන ටිකක් වගෙයි!!! !!! !!! ඉතිං, යනගමන් වාහන එක එක නැතුව යනවා (පිරිණිවන් පානවා ) මිසක්, එකට එක හැප්පෙන්න විදියක් කොහෙත්ම නෑ!!! !!! !!!

ධර්ම කතාවෙදි මං වගේ කෙනෙක් එක්ක... අවංකවම භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේට ආදරය කරන ගෞරව කරන - බුද්ධ දේශණාවල් 100%+ විශ්වාසයෙන් පිළිගන්න - භාග්‍යවතුන්වහන්සේ අනුදැන වදාළ විදියටම කටයුතු කරලා අරහත්වයටම පත්වෙච්ච කෙනෙක් එක්ක... හැප්පෙන්න / crash වෙන්න / ඇරගන්න / මට උපදෙස් දෙන්න set වෙන්නේ, ධර්ම කතන්දරේ එහෙම්පිටින්ම අනාගෙන මඤ්ඤංවෙලා ඉන්න ගොං හරක්ම විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ එන එවුන් දිගින් දිගටම මාත් එක්ක හැප්පෙන්න / crash වෙන්න / ඇරගන්න / මට උපදෙස් දෙන්න set වුණොත් නම්, මට කරන්න දෙයක් නෑ, උන්ට කෙළවිලා යනවාම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ස්වභාවධර්මයේ හැටි එහෙමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
Reply With Quote
(#708)
Old
Damith Kariyawasam's Avatar
Damith Kariyawasam Damith Kariyawasam is offline
Senior Member
Damith Kariyawasam can only hope to improve
 
Posts: 3,917
Join Date: May 2007
Location: Battaramulla - Sri Lanka
03-19-2017, 10:59 AM

ඒපාර Janith මගේ blog / threads බලලා, "මේකෙ බාවනා වක් හෝ කමටහනක් හෝ වෙන යම් ඔබ ඉදිරිපත් කරන direct ප්‍රතිපදාව හොයාගන්න අමාරුයි .විස්තර ගොඩාක් තියේ නෙ.මට කෙලින්ම අදාල ලිපිය යොමු කරන්න පුලුවන් ද??" කියල අහලා තිබුණා...


ඕකෙ තියෙන්නෙ ඔහෙට විතරක් නෙවෙයි මේ මුළු ලෝකෙම එවුන්ට තම තමන් කොච්චර try කලත්.. භාවනා කලත්.. අවබෝධ කරගන්න බැරි, තම තමන් දැනගතයුතු වැදගත්ම කොටස තමයි!!! !!! !!!
ඒ ඔක්කොගෙම සාරාංශය,
මේ අපේ ඇඟවල් අස්සෙ සිද්ධවෙන්නෙ විද්‍යුතය විද්‍යුත්චුම්බකත්වය දෙකේ ක්‍රියාකාරීත්වයක් විතරයි!!! !!! !!! ඒකෙ ගන්න කියල කිසිම වැදගත් දෙයක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔක්කොම අල්ලලා දාන්න!!! !!! !!! ඔක්කොම 'අතහැරලා' දාන්න!!! !!! !!!
හැබැයි සංසාර පැවැත්ම කියන එකෙන් අපේ මතකයට copy වෙලා / පිටපත්වෙලා තියන තඩී අතීත මතකය ගැන නොදැන හිටියොත්.. ඒකට රැවටිලා, ඒ මතකයේ තියන දේවල් කර කර - කිය කිය, ඒකෙ තියන දේවල් වලට මුහුණ දිදී, තමන් සංසාරෙ ඇවිල්ලයි කියල රැවටුනොත්.. 'අතහැරල' ඉන්න වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉබේම 'පැටලිලා' (ඇදිලා / ගහගෙන) යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ නිසා මුලින්ම ඒ 'අතීත මතකය' ගැන දැනගෙන.. ඒවා තමන්ගෙ නෙවෙයි බවත් දැනගෙන.. මුළාවෙන් මිදී සිටිය යුතුයි!!! !!! !!!
ඊළඟට වෙන වෙන සත්වයන් දුකට පීඩාවට පත්වෙන දේවල් කළොත් උන්ගෙ හිත්වල පීඩාව magnetically තමන්ට කෙළින්ම බලපාලා, කොහොමත් 'පැටළිලා' (ඇදිල / ගහගෙන / විසිවෙලා) යන නිසා, ගැළවෙන්න ලැබෙන්නේම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ නිසා සියලු පව් / පාපකර්ම වලින් අනිවාර්යයෙන් වැළකිය යුතුයි!!! !!! !!!
අන්තිමට මැරෙන්න වැටිච්චාම කොහොමත් අපේ හිත්වල stability එක නැතුව ගිහිං වැඩේ කචල් වෙන නිසා, මැරෙන්න කළින් 'නිවණ' දැකලා සිටිය යුතුයි!!! !!! !!! එච්චරයි. (තම තමන්ට කරගන්න තියන 'චුට්ට'.. 'නිවණ දකින එක'.. කරගන්න විදියත් ලියල ඇති. )
ඔය ටික විශ්වාසයෙන් පිළිඅරන්, කාටවත් වදයක් වාතයක් නොවී තමන්ගෙ පාඩුවේ ජීවත්වෙන අතරේ 'නිවනත්' දැකගත්තා නම්, ඔහෙල අනිවාර්යයෙන් පිරිණිවන් පානවාම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

** {දැන් මං කරගෙන යන්නේ, ඔය ටික නොකර වෙන කුණුහරුප වැඩ කර කර ඉන්න උන්දලාට සිද්ධවෙන දේවල් පෙන්නන එක විතරයි!!! !!! !!! }
Reply With Quote
(#709)
Old
Damith Kariyawasam's Avatar
Damith Kariyawasam Damith Kariyawasam is offline
Senior Member
Damith Kariyawasam can only hope to improve
 
Posts: 3,917
Join Date: May 2007
Location: Battaramulla - Sri Lanka
03-22-2017, 11:53 AM

බුදුහාමුදුරුවෝ "සංසාරෝඝා මහබ්භයා!! (සංසාර ඕඝය / සැඩපහර මහා භයානකයි!!) මම නම් ඇසිපිය හෙලන මොහොතකට තරම්වත් සංසාරය වර්ණනා කරන්නේ / සංසාර පැවැත්ම හොඳයි කියන්නේ නෑ!! ආයෙනම් උපදින්න හිතන්නවත් එපා!!" කිය කියා කිව්වාම, භව ගමන සාර්ථක කරවන 'වන්දනීය පූජනීය මහා සංඝරත්නය'ද.. භව ගමන අසාර්ථක කරවන 'මහා එපා කරපු එවුන්'ද.. වඩා හොඳ???
Reply With Quote
(#710)
Old
Damith Kariyawasam's Avatar
Damith Kariyawasam Damith Kariyawasam is offline
Senior Member
Damith Kariyawasam can only hope to improve
 
Posts: 3,917
Join Date: May 2007
Location: Battaramulla - Sri Lanka
03-26-2017, 11:04 AM

​මේක මේ කෙනෙක් "වර්තමානයේ බොහෝදෙනෙකු මාර්ගඵල වලට පත්ව ඇති බව ප්‍රකාශ කරයි.​ ~ සැබෑ ලෙසම කෙනෙකු මාර්ගඵලයකට පත්වූ බව දැන ගැනීමට ක්‍රමයක් තියේද?​" කියල අහල තිබුණු එකට දුන්නු පිළිතුරක්...


මං ඔහෙට කළින් වතාවෙ උත්තර දුන්නෙ ඇත්තටම මළ පැනල!!! මොකද, මේ ධර්ම කතන්දරේදී තමන් මාර්ගඵල ලබාගෙන.. නැත්නම්, තමන් සත්‍යය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගෙන.. සංසාර දුකෙන් ගැළවෙන / නිදහස්වෙන එක ඇරෙන්න, වෙන වෙන එවුන්ගෙ ඵල ගැන හොය හොයා ඉන්න... උන් ඇත්තටම මාර්ගඵල ලබලද? නැත්නම් බොරු කියනවද? කියලා හොය හොයා ඉන්න... කෙහෙල්මල් වැඩ වලින්, තමන්ට වැඩක් ඇත්තෙම නෑ!!! !!! !!! ඒ වුණාට ඔය ප්‍රශ්නෙටත් පැහැදිළි උත්තරයක් තියනවා!!! !!! !!!

​මෙහෙමයි, තමන්ට දැන් 'තමන් සංසාරෙ ආව කෙනෙක්'ය කියල තිබ්බ මුළාවෙන් එහෙම්පිටින්ම මිදිච්ච කෙනෙක්ය කියලා 100% sure නම්... ​ඒ ගැන කිසිම සැකයක් / අවිශ්වාසයකුත් නැත්නම්... තව විදියකට කිව්වොත්, තමන් තමන්ගෙ ජීවිත කාලය තුළදීත් දැණුවත්ව කිසිම පවක් නොකළ.. පෙර කරපු කර්ම / අපරාපරිය වේදනීය කර්ම වලිනුත් ගැලවිච්ච.. කෙනෙක් නම්... තමන් ගස් - ගල් - පිළිම වලට වැඳ වැඳ පූජ කොර කොර කරන කුණුහරුප වැඩ වලිනුත් වැලකිච්ච කෙනෙක් නම්... තමුන්ට 'මං සෝවාන් කෙනෙක්!! මං හතර අපායෙන් ගැලවිච්ච කෙනෙක්!!' කියලා, බය නැතුව පිළිගන්න පුළුවන්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒක කොන්ද කෙලින් තියාගෙන ඕනෙම එකෙක් ඉදිරියේ කියන්නත් පුළුවන්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ ජාතියේම උදවිය දැක්කොත්.. කතාබහ කරලා දැනගත්තොත්.. අන්න ඒ අයත් සෝවාන් / සෝතාපන්න අය කියලා, කිසිම බයක් සැකක් නැතුව පිළිගන්න පුළුවන්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

​ඊළඟට ආශ්‍රව පැත්තෙන් බලලා කාමාශ්‍රව නැත්නම්, තමන්ට මේ ජීවිතයෙන් එහාටත් ඇස්වලින් රූප බල බල.. කන් වලින් සද්ද අහ අහ.. නහයෙන් ගඳ සුවඳ විඳ විඳ.. දිවෙන් රස විඳ විඳ.. කයෙන් පහස විඳ විඳ.. ඉන්න 'හිතේ හැංගිච්ච උවමණාවක් වත්' නැතෙයි කියලා 100% sure නම්, ආන්න එතකොට තමන් 'සකෘදාගාමී කෙනෙක්!!' කියලා බය නැතුව පිළිගන්න පුළුවන්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ ගැන කොන්ද කෙලින් තියාගෙන ඕනෙම එකෙක් ඉදිරියේ කියන්නත් පුළුවන්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ ජාතියේම උදවිය දැක්කොත්.. කතාබහ කරලා දැනගත්තොත්.. අන්න ඒ අයත් ​සකෘදාගාමී උදවිය කියලා, කිසිම බයක් සැකක් නැතුව පිළිගන්න පුළුවන්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඒ විදියටම භවාශ්‍රව නැත්නම්, තමන්ට ආයේ උපදින්න හිතේ හැංගිලා / යටපත්වෙලා තියන උවමණාවක් වත් නැතෙයි කියලා 100% sure නම්, ආන්න එතකොට තමන් අනාගාමී කෙනෙක්ය කියලා බය නැතුව පිළිගන්න පුළුවන්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කොන්ද කෙලින් තියාගෙන ඕනෙම එකෙක් ඉදිරියේ කියන්නත් පුළුවන්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ ජාතියේම උදවිය දැක්කොත්.. කතාබහ කරලා දැනගත්තොත්.. අන්න ඒ අයත් ​අනාගාමී උදවිය කියලා, කිසිම බයක් සැකක් නැතුව පිළිගන්න පුළුවන්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

​අවිජ්ජාශ්‍රවත් නැත්නම්, ​තමන්ට​ තමන්ගෙන් වැඩක් ඇත්තෙම නෑ!!! ඕනෙ වෙලාවක තමන්ව නැත්තටම නැතිවෙලා ගියාට කිසිම ප්‍රශ්ණයක් නෑ!!! කියලා 100% sure නම්, ආන්න එතකොට තමන් හරියටම අරහත්වය සාක්ෂාත් කල කෙනෙක්ය කියලා තමන්ටම දැනගන්න පුළුවන්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඕනෙම එකෙක් ඉදිරියේ ​බය නැතුව ඒක ​කියන්නත් පුළුවන්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ ජාතියේම උදවිය දැක්කොත්.. කතාබහ කරලා දැනගත්තොත්.. අන්න ඒ අයත් ​අරහත්වයට පත්වෙච්ච අය කියලා, කිසිම බයක් සැකක් නැතුව පිළිගන්න පුළුවන්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඊට​ අමතරව, අරහත්වයට පත්වෙච්චහම ​තමන්ට මේ ජීවිතය නිකම්ම නිකම් විඳීම් ටිකක් (විඳීම් 6ක්) විතරයි නේද?? වෙන මොකුත් නැහැ නේද?? කියලත් පැහැදිලිවම තේරෙණවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
පටිච්ච​සමුප්පාදයෙන් අතීතයේ පැවැත්ම සිද්ධවෙලා තියෙන්නෙ මෙහෙමයි.. දැන් වෙන්නෙ මේකයි.. අනාගතයෙදිත් සිද්ධවුණා නම් සිද්ධවෙන්නෙ මෙච්චරයි.. කියලා, තුන් කල් දකින නුවණත් පහළවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හරිය??

ඒ ඇරෙන්න මේ මාර්ගඵල කියන තත්වයන්වල අමුතු අද්භූත කතන්දර මොකුත්ම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

පුබ්බේ නිවාසානුස්සති ඥාණය... චුතුපපාතී ඥාණය... පරචිත්තවිජාණන ඥාණය... දිබ්බ චක්ඛු - දිබ්බ සෝත ඥාණ... ඉර්දී බල... කියන සේරම ඇවිල්ලා, වෙන වෙනම දියුණු කරගතයුතු හැකියාවල් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!

අන්තිමට, තමුනුත් උත්සාහ කරලා උත්සාහ කරලා තමනුත් පරචිත්ත විජාණන ඥාණය හදාගත්තොත්, වෙන අය කොච්චර හංගන්න හැදුවත්, ඒ අය මාර්ගඵල ලබලද?? ලබල තියන මට්ටම් මොනවද?? කියන එක, තමන්ටත් පිටින් ඉඳන් බලලා easily දැනගත හැකියි!!! !!! !!! තේරුණයි??
Reply With Quote
Reply

Bookmarks

Tags
අකුලෝලම පල, කාලෙ කමු, පවු අනාතයා, පිස්සා, පිස්සුවහන්සේ, පිස්සෙක්ද?, පොන්නය බැක්, බෙලිකාපු හෑන්ඳ, මානසික රෝගියා, මේ පිස්සෙක්ද?, ane mage puka, arakku bee niwan, buddhism betrade, damith පිම්පියා, damthata kelomu, gjgjg, gu kapan, jjgjkkkgk, mewa aththada?, my1, my2, sanwadayata wiwurthai, tag එකක් ඉස්සුවෙමි, this guy needs a teacher, ubata mongalda .

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.10172 seconds with 11 queries