මේ ගැන දන්නවද? -
11-29-2017, 03:27 PM
Blood Pressure Monitor හරියටම කරන ෆෝන් app එකක් දන්නවාද තියෙනවද
යහළුවෙක් කිව්වා ඩොකෙක් දුන්නා කියලා software එකක් පෙන්නලා check කලාලු
report හරියට ගැලපුනලු ඇඟිල්ල තද කරගෙන ඉන්න තියෙන්නේලු
play store ඒවා මල ජරාවක් කියලා comment තියෙනවා
|