06-26-2018, 11:03 PM
ඔයිට වඩා අමාරුකම් මැද මේ ලෝකේ මිනිස්සු ඕන තරම් ජීවත් වෙලා තියෙනවා. ඉස්සරහට ත් ඕන තරම් ඉදි. ඔය තනි බොරුවනේ කරන්නේ. ප්රශ්නය පෙන්නලා තමන්ගේ ඕන කම් ඉශ්ඨ කරගන්න නෙ හදල තියෙන්නේ.
තමන්ගේ පවුල නෙවේ මුළු ලෝකෙම මිනිස්සු මැරුණත් තමන්ට හරි විඳියට ජීවත් වෙන්න ඕන නම් ඒක කරන්න පුළුවන්. මට මෙහෙම උන නිසා තමයි දැන් මෙහෙම වෙන්නේ කියලා කිසි දෙයක් සාධාරණීකරනය කරන්න බැ.
Last edited by Bart_Allen; 06-26-2018 at 11:06 PM.
|