ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Tabloid
Reload this Page කාටද දැන ගන්න ඕනෙ student visa ගැන ?
Reply
 
Thread Tools
(#311)
Old
geeko's Avatar
geeko geeko is offline
Senior Member
geeko has a spectacular aura aboutgeeko has a spectacular aura aboutgeeko has a spectacular aura aboutgeeko has a spectacular aura about
 
Posts: 2,281
Join Date: Mar 2013
05-13-2017, 09:18 AM

Quote:
Originally Posted by darshana007 View Post
New Zealand වීසා එකක් ලබා ගන්න අනුගමනය කල යුතු පියවර
[INDENT]

• වීසා සදහා තමන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන Documents IOM ආයතනයට ඉදිරිපත් කර සහතික කර ගැනීම (ලංකාවෙ නවසීලන්ත embassy එකක් නැති නිසා IOM ආයතනය තමයි ලංකාවෙන් සදහා ඉදිරිපත් කරන documents පරීකෂා කරල Bangkok New Zealand High Commission එකට වාර්ත කරන්නේ)

• IOM වාර්ථාව ලැබුන පසු වීසා හා Documnets New Zealand High Commission එක වෙත courier කර යැවීම

• වීසා අනුමැතිය (මේකට අපි කියන්නෙ API කියලයි. මේ අනුමැතිය ලැබුනා කියන්නේ ඔයාලගෙ වීසා එක අනිවාර්යයෙන්ම ලැබෙනවා කියන එකයි) ලැබුන පසු තමන්ට අදාල ගෙවීම් college එක හෝ university එකට ගෙවා අදාල රිසිට් පත E mail කර යැවීම New Zealand High Commission එක වෙත යැවීම

Quote:
Originally Posted by darshana007 View Post
වීසා ලබා ගැනීමට ඉදිරිපත් කරන්න ඕනෙ Documents මොනවාද ?
• වීසා අයදුම්පත් Visa Application Forms (මේ අයදුම්පත් ඔයාලට ඉන්ටර්නෙට් එකෙනුත් ගන්න පුලුවන් නැත්නම් ඔයාලාට guide කරන Agentගෙන් ලබා ගන්න පුලුවන්)

• පොලිස් මූලස්ථානය මගින් New Zealand High Commission එකට යොමු කරපු Character certificate එක මේ certificate එක අපි සාමාන්යයෙන් ගමේ පොලීසියෙන ගන්න police certificate එක වෙනුවට කොලඹ පොලිස් මූලස්ථානයෙන් New Zealand High Commission එකටම කරලා විශේෂ සහතිකයක් ගන්න ඕනේ

• වෛද්ය සහතිකය (Medical Report) මේ වෛද්ය සහතිකය ගන්න ඕනෙ මගින් New Zealand High Commission එක මගින් නියම කරන වෛද්යවරයෙක්ගෙන්ම (Panel Doctor) ලබා ගන්න වග බලා ගන්න ඕනේ

• තමන්ගේ අධ්යාපණික සහතික. ඔය O/L, A/L සහතික වගේ එවුවානම් අනිවාර්යයෙන්ම විදේශ කටයුතු අමාත්යංශයෙන් (Foreign Ministry) සහතික කර ගන්න ඕනේ

• මීට අමතරව තව තමන් ගැන සම්පූර්ණ හැදින්වීමක් (Self Discription) තමන්ගේ හෝ පවුලේ අදායම් (Income) වලට අදාල ලියකියවිලි එහෙමත් ඉදිරිපත් කරන්න ඕනේ
යාලුවා මෙන්න මේ දේවල් කරගන්න අපිට කට්ට කන්න වෙනවද? නැත්තන් Agency එකක් හයර් කලොත් ඒ අය මේ ඔක්කොම අපි වෙනුවෙන් කරලා දෙනවද?

Last edited by geeko; 05-13-2017 at 09:20 AM.
Reply With Quote
(#312)
Old
dgboy's Avatar
dgboy dgboy is offline
Senior Member
dgboy is a jewel in the roughdgboy is a jewel in the roughdgboy is a jewel in the roughdgboy is a jewel in the roughdgboy is a jewel in the roughdgboy is a jewel in the rough
 
Posts: 698
Join Date: Feb 2013
Location: කොටකෙතන
05-13-2017, 09:29 AM

Quote:
Originally Posted by darshana007 View Post
මචන්ලා උඹලාගෙ Comments වලට very very thanku මම මචන් මේක type කරන්ඩ use කරන්නෙ online singlish converter එක අර Colombo university එකෙන් හදල තියන. ඒකට වඩා ලේසි ක්‍රමයක් තියනව නම් කවුරු හරි කියපන්

ඉතින් ටිකාක් හෙමිහිට තමයි මේ විස්තර එකතු කරන්නෙ ඒ නිසා අවුලක් ගන්න එපා උඹලට තියන ප්‍රශ්න එකෙන්ම අහපන් මම පුලු පුලුවන් විදියට කරන්නම්
Google input tools sinhala iteration
Reply With Quote
(#313)
Old
Rajitha dilshan's Avatar
Rajitha dilshan Rajitha dilshan is online now
Senior Member
Rajitha dilshan is a glorious beacon of lightRajitha dilshan is a glorious beacon of lightRajitha dilshan is a glorious beacon of lightRajitha dilshan is a glorious beacon of lightRajitha dilshan is a glorious beacon of lightRajitha dilshan is a glorious beacon of lightRajitha dilshan is a glorious beacon of lightRajitha dilshan is a glorious beacon of lightRajitha dilshan is a glorious beacon of lightRajitha dilshan is a glorious beacon of lightRajitha dilshan is a glorious beacon of light
 
Posts: 1,928
Join Date: Aug 2013
Location: unknow
05-13-2017, 09:50 AM

bump
Reply With Quote
(#314)
Old
Profile_01's Avatar
Profile_01 Profile_01 is offline
Senior Member
Profile_01 is a glorious beacon of lightProfile_01 is a glorious beacon of lightProfile_01 is a glorious beacon of lightProfile_01 is a glorious beacon of lightProfile_01 is a glorious beacon of lightProfile_01 is a glorious beacon of lightProfile_01 is a glorious beacon of lightProfile_01 is a glorious beacon of lightProfile_01 is a glorious beacon of lightProfile_01 is a glorious beacon of lightProfile_01 is a glorious beacon of light
 
Posts: 6,177
Join Date: May 2017
05-13-2017, 09:56 AM

bp
Reply With Quote
(#315)
Old
hasaral.1 hasaral.1 is offline
Member
hasaral.1 has a spectacular aura abouthasaral.1 has a spectacular aura about
 
Posts: 71
Join Date: Jan 2017
05-13-2017, 10:45 AM

Bump
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02227 seconds with 9 queries