View Single Post
(#39)
Old
SahanJ123's Avatar
SahanJ123 SahanJ123 is offline
Senior Member
SahanJ123 is a glorious beacon of lightSahanJ123 is a glorious beacon of lightSahanJ123 is a glorious beacon of lightSahanJ123 is a glorious beacon of lightSahanJ123 is a glorious beacon of lightSahanJ123 is a glorious beacon of lightSahanJ123 is a glorious beacon of lightSahanJ123 is a glorious beacon of lightSahanJ123 is a glorious beacon of lightSahanJ123 is a glorious beacon of lightSahanJ123 is a glorious beacon of light
 
Posts: 9,161
Join Date: Mar 2012
Location: Ceylon
08-10-2018, 09:36 AM

ඒකම තමා මම කියන්නෙත්. මේක විසදන්න පුළුවන් පාලයකයට විතරයි. අපේ නොවෙන්නෙත් ඒකයි.





Quote:
Originally Posted by Don GasCan View Post
උත්තරේ සරලයි බන් ඇයි උන්ට දෙන්නේ ඉතින්. එකෙන්ම පේනවනේ අපේ සිංහලය දැන් බංකොලොත් සල්ලි දැක්ක තැන ඔක්කම අර කියන 2500 මෙව්වා එක පයින් එකක් ගහල විසි කරල බැංකු පොතට සල්ලි දාගෙන තමාගේ පැවැත්තම ගොඩදාගනන්ව. දැන් බලහ්න් බුරුමේ ඔය ටිකම උනා හාමුදුරුවෝ ඉස්සලම කරේ තමන්ගේ එවුන් දැනුවත් කරා කඩයක් කඩයක් පසා අපේ දැනුවත් කරා ගෙයක් ගෙයක් ගානේ තමන්ගේ ජාතිට දැනුවත් කරා. ඒකට අපේ අයි ෆෝන් එකක් තියාගෙන සුපිරි දානෙකට වඩිනවා කම්මැලියන්ට බන කියනවා උන්ත් මේ කනෙන් අහල ඒවා පිට කරනවා. සාසනේ පැත්තක තියල අදාල නැති දේශපාලනයක් කරනවා. ඊට පස්සේ කියනවා රට පිරිහිලාලු වෙන්න එපැයි . අර පිස්සු මලහෝන්තු සෙට් එකක් එක්ක ලැගල ඉන්නකොට කොහෙද ජනතාව දැනුවත් කරන්නේ. මේකයි මචන් ගහන්න එකා එන්නේ ඉඩ තියන තැනින් ඇරල දාන්න අපි දැනගන්න ඕනේ ගහන්න එකාව ඩෙෆෙන්ස් කරන්න අපිට ඩිෆෙන්සින්ග් බැරිබනම් ඇටැක් කරන්න කෝමත් බෑ. දැන් අපේ උන් කරන්නේ අපේ අඩුපාඩු වහන්න උන්ට ගහනවා වැඩක් නෑ උන් කරන්න ඕන එක පාඩුවේ හදිසි නොවි හෙමීට කාලේ අරන් කරනවා. උන් දනවා 73% ඉන්න තැනක එක පාර රගන්න බෑ ඒකට කල් ඕනේ බලේ ඕනේ කියල. උන් දැනටමත් අපේ මුල් ඩිෆෙන්ස් ලයින් කඩල ඉවරයි
Quote:
Originally Posted by Durotan View Post
මට පේන්නෙ බහුතරයකට තේරෙන්නෙ නෑ මේ මොකක්ද කියලා වගේම ලිබරල් උන්ට තියෙන ද්වේශය තමයි මෙහෙම පිටකරන්නෙ.මිනිස්සුන්ට හිතාගන්න බෑ මේ මිනිස්සු කොහොමද මෙහෙම ආකල්ප දරන්නෙ කියලා මොකද තමන්ගෙ ආගම දහමට සංස්කෘතිය ට ඒවා පටහැනි නිසා.ඕක ආගමික ජාතිමාමක ඕනම එකෙක්ට එකයි.

උබේ ප්‍රශ්නයට උත්තරය තමයි.මේවගෙ පිටරටින් මුදල් අවිත් ගන්න හෝ පල්ලි වලින් ගන්න ඒවා මොනිටර් කරන එක.සංවිධානාත්මක ව වෙනවනම් ඒවට අලුත් වෙවස්ථාපිත නීති ගේන එක.තව එකක් නව නූතන නීති බලාත්මක කිරීම.වෙනරටවල් වල නීති තියෙනවා ඔයවගේ ඕනම දෙයකට.යම්කිසි ජනවාර්ගික ආගමක් මත තමන්ට අසාදාරනයක් වෙනවනම් නඩු දාන්න පුලුවන්.ඒවගේම බොහෝවිට තමන්ට ඒ ඉඩම් ගන්න පුලුවන්.
Reply With Quote
 
Page generated in 0.01404 seconds with 9 queries