ElaKiri Community
Downloads
(#11)
Old
Bart_Allen's Avatar
Bart_Allen Bart_Allen is online now
Senior Member
Bart_Allen has a spectacular aura aboutBart_Allen has a spectacular aura aboutBart_Allen has a spectacular aura aboutBart_Allen has a spectacular aura aboutBart_Allen has a spectacular aura about
 
Posts: 584
Join Date: Jan 2018
Location: Speed force
06-26-2018, 11:03 PM

ඔයිට වඩා අමාරුකම් මැද මේ ලෝකේ මිනිස්සු ඕන තරම් ජීවත් වෙලා තියෙනවා. ඉස්සරහට ත් ඕන තරම් ඉදි. ඔය තනි බොරුවනේ කරන්නේ. ප්‍රශ්නය පෙන්නලා තමන්ගේ ඕන කම් ඉශ්ඨ කරගන්න නෙ හදල තියෙන්නේ.

තමන්ගේ පවුල නෙවේ මුළු ලෝකෙම මිනිස්සු මැරුණත් තමන්ට හරි විඳියට ජීවත් වෙන්න ඕන නම් ඒක කරන්න පුළුවන්. මට මෙහෙම උන නිසා තමයි දැන් මෙහෙම වෙන්නේ කියලා කිසි දෙයක් සාධාරණීකරනය කරන්න බැ.

Last edited by Bart_Allen; 06-26-2018 at 11:06 PM.
Reply With Quote
(#12)
Old
exodus293's Avatar
exodus293 exodus293 is offline
Senior Member
exodus293 is just really niceexodus293 is just really niceexodus293 is just really niceexodus293 is just really niceexodus293 is just really niceexodus293 is just really niceexodus293 is just really niceexodus293 is just really nice
 
Posts: 1,016
Join Date: Jul 2017
08-02-2018, 06:43 PM

ප්‍රශ්නය තමාගේ නොවන තාක් කල්.....පිලිතුර දාර්ශනිකයි......දුක හිතෙන කතාවක් .....
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 6.87846 seconds with 11 queries